මේවා දැක්කම පපුව හෝස් ගාලා පත්තු වෙනවද?
http://gossip.hirufm.lk/3258/2015/02/4-year-old-child-dies-after-falling-in-to-well-thalawakele
http://gossip.hirufm.lk/3112/2015/01/4-year-old-child-died-in-wellawatta-update
පව් මේ අහිංසක ලමයි නිකරුනේ මියැදෙන්නේ, එක්කො අම්මා රට ගිහින් එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ නොසැලකිල්ල. මේ පොඩි එවුන් දන්නේ අම්මගේ තනේ එල්ලුනාම කිරි එනවා කියන එක විතරයි. වැඩිහිටියෝ පොඩ්ඩක් මෙයාලා ගැන මීට වඩා උනන්දු වුනානම් මේ ශෝක ජනක ප්රවෘත්ති නොඇසෙන්න තිබ්බා.