3.ඉඩම් ඔප්පුවලට අදාල නීතිය
ප්ර :-ඉඩම් ඔප්පුවක් ලිවීමේදී අදාල ගාස්තු මොනවද ?
උ :-සින්නකර ඉඩමක් මිලි ගැනීමේදී මිලදී ගන්නා ඉඩමේ වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවිය යුතුය.එනම් පළමු රුපියල් ලක්ෂයට 3% ක්ද (රු 3000/=) ඊළඟ වැඩිවන සෑම රුපියලක් සඳහාම 4% ක මුද්දර ගාස්තුවක් සහ නොතාරිස් ගාස්තු ගෙවිය යුතුය. ත්යාවග ඔප්පුවක් නම් පළමු රුපියල් 50000/= සඳහා 3% ද (රු.1500/=) ඉන් පසුවන වැඩිවන සෑම රුපියලක් සඳහාම 2%ක මුද්දනර ගාස්තුවක් සහ නොතාරිස් ගාස්තු ගෙවිය යුතු වේ.
....................................................................................................
මචන් ඔතන තයාග ඔප්පුවක් නම් මුද්දර ගාස්තු පලමු ලක්ශයට 2500ක් (2.5%) සහ අමතරව වැඩිවෙන ලක්ශයකට 2000ක් (2%) අයකරනවා...
ඔප්පු ගාස්තු සාමන්යෙන් ලක්ශයකට 1000ක් (1%) ලෙස වටිනාකමට ඔප්පු ගාස්තු අයකරනවා.. ලෝයර් ගෙන් ලොයර් ට ඔය ගාස්තු වෙනස්. සාදාරන ගාස්තුවනම් 1%.