මේවා දැනගත්තට පාඩු නෑ

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගොඩක් වටිනවා මචන් Rep 13++++
    two-thumbs-up-smiley-emoticon.gif

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්. 2820 දෙනෙක් ත්‍රෙඩ් එක බලල තියෙනව.ඒත් කමෙන්ට් 64යි.අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක් දාගෙනම ගියොත් නරකද?
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිරාවටම ගොඩක් වැදගත් දෙවක් ටිකක් මචං
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    3.ඉඩම් ඔප්පුවලට අදාල නීතිය

    ප්‍ර :-ඉඩම් ඔප්පුවක් ලිවීමේදී අදාල ගාස්තු මොනවද ?
    උ :-සින්නකර ඉඩමක් මිලි ගැනීමේදී මිලදී ගන්නා ඉඩමේ වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවිය යුතුය.එනම් පළමු රුපියල් ලක්ෂයට 3% ක්ද (රු 3000/=) ඊළඟ වැඩිවන සෑම රුපියලක්‌ සඳහාම 4% ක මුද්දර ගාස්තුවක් සහ නොතාරිස් ගාස්තු ගෙවිය යුතුය. ත්යාවග ඔප්පුවක් නම් පළමු රුපියල් 50000/= සඳහා 3% ද (රු.1500/=) ඉන් පසුවන වැඩිවන සෑම රුපියලක් සඳහාම 2%ක මුද්දනර ගාස්තුවක් සහ නොතාරිස් ගාස්තු ගෙවිය යුතු වේ.


    ....................................................................................................

    මචන් ඔතන තයාග ඔප්පුවක් නම් මුද්දර ගාස්තු පලමු ලක්ශයට 2500ක් (2.5%) සහ අමතරව වැඩිවෙන ලක්ශයකට 2000ක් (2%) අයකරනවා...

    ඔප්පු ගාස්තු සාමන්යෙන් ලක්ශයකට 1000ක් (1%) ලෙස වටිනාකමට ඔප්පු ගාස්තු අයකරනවා.. ලෝයර් ගෙන් ලොයර් ට ඔය ගාස්තු වෙනස්. සාදාරන ගාස්තුවනම් 1%.