මේවා දැනගෙන හිටියද? Part 1.
හැම්ස්ටර්සලා අස්පිල්ලම් ගහන්නේ එක පාරකට එක ඇහැක් විතරයි.

සාමාන්‍යයෙන් මෙට්ටෙක dust mites ලා බිලියන 6 විතර ඉන්නවලු.

(බය වෙන්න ඕනි නෑ හොදේ.උන් මේ pic ඒකෙ තරම් ලොකු නෑ.)

ඩොල්පින්ලා නිදාගන්නේ එක ඇහක් ඇරගෙනලු.

Ernest Vincent Wright කියන ලේඛකයා ලියපු එක නව කතාවක් තියනවා වචන 50,000 විතර තියන.හැබැයි ඒ එක වචනයකවත් E අකුර නැතිලු.
මතක ඇතිනේ චූටි කාලෙ බලපු BABE කියන ඌරෙක් ගැන තියන ලස්සන චිත්‍රපටය.ඒකෙ ඇත්තටම උරෝ 48 රගපාන්න ඉදල තියනවා.

දැකල ඇතිනේ විෂ ඊතල වල විෂ කවන්න ගන්න ගෙම්බන්ව.අන්න ඒ එක ගෙම්බෙක්ට මිනිස්සු 2200 මරන්න තරම් විෂ තියනවා.

රෝගී තත්වයක් තියනවනේ වකුගඩු වල ගල් ඇතිවෙන.දැනට හොයාගෙන තියන ලොකුම වකුගඩු ගල කිලෝ 1.36 බරයි.

Bowling game එක ගැන නොදන්නා කෙනෙක් ඇති කියල හිතන්න අමාරුයි.දැනගෙන හිටියද Bowling pin එකක් වැටෙන්න නම් කොච්චර ඇල වෙන්න ඕනිද කියල.අංශක 7.5 විතරයි.

ඔය යටින් තියන සංකේතය මතක ඇතිනේ."pi".ඔකේ අගය ඉස්කෝලෙදි කියල දෙන්නේ 22/7 කියලනේ.නිකන් ඉන්න ගමන් ආතල් එකටත් එක්ක
ඕක බෙදල බලන්නකෝ.කොච්චර බෙදුවත් ඉවර කරන්න බෑ. 3.1415926535897932384626433832795028841971693993751058209749445923078164062862089986280348253421170679.
මේ තියෙන්නේ pi වල පළමු අංක 100.pi දැනට අංක 2,260,321,363 ට වෙනකම් බෙදල තියනවා.pi වල බිලියන වෙනි අංකය 9.

දලඹුවෝ ගැන දන්නවනේ.දැනගෙන හිටියද සාමාන්‍ය දලඹුවෙකුගේ ඔලුවේ විතරක් මාංශ පේශී 248 තියන බව.

කොටලා මහන්සි.රෙපක් දාගෙන අනික් අයට බලන්න BUMP එකකුත් දාල යන්ඩ හොඳේ.
ඔහෙලගෙ ප්‍රතිචාර අනුව දෙවන කොටසත් ලගදීම දානවා.
ආයි බොරුවක් නම් නෙවෙයි.

Last edited: