මේවා දැනගෙන හිටියද? Part 1.

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    මේවා දැනගෙන හිටියද? Part 1.

    හැම්ස්ටර්සලා අස්පිල්ලම් ගහන්නේ එක පාරකට එක ඇහැක් විතරයි.;););););)
    avatarshamster610568.jpg




    සාමාන්‍යයෙන් මෙට්ටෙක dust mites ලා බිලියන 6 විතර ඉන්නවලු.:baffled::baffled::baffled::baffled:
    dustmite500time.jpg

    (බය වෙන්න ඕනි නෑ හොදේ.උන් මේ pic ඒකෙ රම් ලොකු නෑ.):D:D:yes:


    ඩොල්පින්ලා නිදාගන්නේ එක හක් ඇරගෙනලු.:D:confused:
    dolphinsleep.png




    Ernest Vincent Wright කියන ලේඛකයා ලියපු එක නව කතාවක් තියනවා වචන 50,000 විතර තියන.හැබැයි ඒ එක වචනයකවත් E අකුර නැතිලු.
    26373708.jpg




    මතක ඇතිනේ චූටි කාලෙ බලපු BABE කියන ඌරෙක් ගැන තියන ලස්සන චිත්‍රපටය.ඒකෙ ඇත්තටම උරෝ 48 රගපාන්න ඉදල තියනවා.:love::love::love:
    hwd080901babe.jpg




    දැකල ඇතිනේ විෂ ඊතල වල විෂ කවන්න ගන්න ගෙම්බන්ව.අන්න ඒ එක ගෙම්බෙක්ට මිනිස්සු 2200 මරන්න තරම් විෂ තියනවා.:no::no::no:
    poisondartfrogdonfarral.jpg




    රෝගී තත්වයක් තියනවනේ වකුගඩු වල ගල් ඇතිවෙන.දැනට හොයාගෙන තියන ලොකුම වකුගඩු ගල කිලෝ 1.36 බරයි.:baffled::baffled::baffled:
    hospitalkidneystone2a.jpg




    Bowling game එක ගැන නොදන්නා කෙනෙක් ඇති කියල හිතන්න අමාරුයි.දැනගෙන හිටියද Bowling pin එකක් වැටෙන්න නම් කොච්චර ඇල වෙන්න ඕනිද කියල.අංශක 7.5 විතරයි.:D:yes::D:yes:
    bowlingpins600.jpg




    ඔය යටින් තියන සංකේතය මතක ඇතිනේ."pi".ඔකේ අගය ඉස්කෝලෙදි කියල දෙන්නේ 22/7 කියලනේ.නිකන් ඉන්න ගමන් ආතල් එකටත් එක්ක
    ඕක බෙදල බලන්නකෝ.කොච්චර බෙදුවත් ඉවර කරන්න බෑ. 3.1415926535897932384626433832795028841971693993751058209749445923078164062862089986280348253421170679.
    මේ තියෙන්නේ pi වල පළමු අංක 100.pi දැනට අංක 2,260,321,363 ට වෙනකම් බෙදල තියනවා.pi වල බිලියන වෙනි අංකය 9.:cool::cool:
    pisymbola.jpg




    දලඹුවෝ ගැන දන්නවනේ.දැනගෙන හිටියද සාමාන්‍ය දලඹුවෙකුගේ ඔලුවේ විතරක් මාංශ පේශී 248 තියන බව.:baffled::oo::baffled:
    swallowtailcaterpillarb.jpg





    කොටලා මහන්සි.රෙපක් දාගෙන අනික් අයට බලන්න BUMP එකකුත් දාල යන්ඩ හොඳේ.
    ඔහෙලගෙ ප්‍රතිචාර අනුව දෙවන කොටසත් ලගදීම දානවා.
    යි බොරුවක් නම් නෙවෙයි.

     
    Last edited: