ඇයි බන් උබ නොදැක්ක නිරයකට, නිවනකට පින් කියලා උබ මේ දරුවෝ දිහා නොබලා ඉන්නේ.. උබ මහා ආත්මාර්ථකාමී එකෙක් බන්..
අපි ආසයි එහෙම..
අපි බෞද්ධ කියන category එකේ. එකේ අය කරන දේවල් කරන්නේ උඹට හොඳ/ නරක ඒවා නෙවේ, බුදු රජාණන් වහන්සේ දේශනා කරපුවා.
අපේ ශාස්තෘන් වහන්සේ අවුරුදු 7 තමන්ගේ පුතත් මහන කළා. ඒ නිසා බෞද්ධ අය එහෙම කරනවා.
උඹ එකට අසා නෑ කියලා උඹට කරන්න දෙයක් නෑ.
උඹ පුළුවන් ද ලංකාවේ සමලිංගික සම්බන්දතා නවත්තන්න?
කතෝලික පල්ලි වලින් කවදාවත් දැකල නැති දෙවියන් වහන්සේ ගැන කියන එක නවත්තන්න?
ඒ වගේ තමයි මේක...
උඹට කරන්න දෙයක් නෑ!
පුළුවන් නං පුළුවන් දේ කරපන්.. මම හවුල් වෙන්නෙ නෑ!
ඕන නං යුතු කමක් විදිහට මැරුණම කෙල වෙන එක නවත්තන්න එපා කියන්නන්! අහන්න පුළුවන් නං.
නැත්තන් මම කියන දේ පොතක ලියලා මරණ මන්චකේදී කියවලා බලපන් බොරු ද කියලා.. .
ඕක ටෙස්ට් කරන්න වැඩි කාලයක් යන්නේ නෑ නේ? ඕන නං උඹ තව අවුරුදු 30-40ක් ඉඳි! එච්චර නේ!
