මේවා නම් මහා පව්කාර වැඩ.

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
අපි දෙන්නා එකතු වෙලා ස්කොලර්ෂිප් එකක් දෙමුද මේ අයට.

අනේ මට බෑ! :lol:

මහන වෙන්න පිනක් තිබිලද නැද්ද මම දන්නේ නෑ නේ?

කන්න නැතුව මහන උනත් මාර්ග මාර්ග පලයක් වත් ලබන්න පින තියන කෙනක් ද මම දන්නේ නෑ නේ!

ඒ නිසා මම අනවශ්‍ය පවු වැඩ වලට ඇත ගහන්නේ නෑ!

වෙන කෙනෙක් ගේ ධර්ම මාර්ගය අහුරන පාපයට නිරයේ යන්නේ!

උඹ තනියම පලයන්.. මන් එන්නේ නෑ! :D: :rofl:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Godak Lamain Mahana venne-----Economy Problems nisa. Parents lata Lamain Nadatthu karanna money nathi nam, Call 1929---------help karavi.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෑ :baffled: බලහත්කාරෙන් පාරේ යන ළමයි සුදු වෑන් වලින් අල්ලන් ඇවිත් කොන්ඩේ කපනවලුද පන්සල්වලින් :shocked:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    අනේ මට බෑ! :lol:

    මහන වෙන්න පිනක් තිබිලද නැද්ද මම දන්නේ නෑ නේ?

    කන්න නැතුව මහන උනත් මාර්ග මාර්ග පලයක් වත් ලබන්න පින තියන කෙනක් ද මම දන්නේ නෑ නේ!

    ඒ නිසා මම අනවශ්‍ය පවු වැඩ වලට ඇත ගහන්නේ නෑ!

    වෙන කෙනෙක් ගේ ධර්ම මාර්ගය අහුරන පාපයට නිරයේ යන්නේ!

    උඹ තනියම පලයන්.. මන් එන්නේ නෑ! :D: :rofl:

    ඇයි බන් උබ නොදැක්ක නිරයකට, නිවනකට පින් කියලා උබ මේ දරුවෝ දිහා නොබලා ඉන්නේ.. උබ මහා ආත්මාර්ථකාමී එකෙක් බන්..
     
    • Like
    Reactions: 7204

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    දුප්පත්කම නිසා මහනවෙන එක බොරු වැඩක්. සසර කලකිරිලා එකෙන් එතෙරවෙන්න තමය් මහනවෙන්නේ. එතකොට කොණ්ඩෙට ආසාවක් තියෙන්න බැනේ කොහොමත්. ගොන් කතා නොකිය ඉදපන්. මේ video එකේ වරදක් මටනම් පෙන්නේ නෑ

    මේ වයසේදී සසර කලකිරිලා මහන වෙනවා කියල මම හිතන්නැ. දුප්පත් කමට මහණවෙලා සාසනේ ඉන්න හොද හාමුදුරුවරු නැද්ද? මේකේ මම කිසිම වැරැද්දක් දකින්නේ නෑ.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මේ වයසේදී සසර කලකිරිලා මහන වෙනවා කියල මම හිතන්නැ. දුප්පත් කමට මහණවෙලා සාසනේ ඉන්න හොද හාමුදුරුවරු නැද්ද? මේකේ මම කිසිම වැරැද්දක් දකින්නේ නෑ.

    පොඩි කාලේ ජුන්ඩා කපලා ඉස්ලාම් කරලා උබ හොදට හිටියනම් එකත් එහෙමනේ බන්. උබේ චෝඉස් එකක් නෙමෙයිනේ එක. ඒ වගේ මේකත් මේ පොඩි උන්ගේ චොයිස් එකක් නම් මේ වයස්වල උන්ට කසාද බදින්නත් පුළුවන් වෙන්න ඕනා. එහෙම දැනුමක් මුන්ට නැති නිසානේ මුන් බාල වයස් කියන්නේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    පොඩි දෙයක් දැනගත්තෑකිද :) උඹේ දුවට කරාබු දාලද බං තියෙන්නෙ ? :)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    ඇයි බන් උබ නොදැක්ක නිරයකට, නිවනකට පින් කියලා උබ මේ දරුවෝ දිහා නොබලා ඉන්නේ.. උබ මහා ආත්මාර්ථකාමී එකෙක් බන්..

    අපි ආසයි එහෙම.. :sorry: :love:

    අපි බෞද්ධ කියන category එකේ. එකේ අය කරන දේවල් කරන්නේ උඹට හොඳ/ නරක ඒවා නෙවේ, බුදු රජාණන් වහන්සේ දේශනා කරපුවා.

    අපේ ශාස්තෘන් වහන්සේ අවුරුදු 7 තමන්ගේ පුතත් මහන කළා. ඒ නිසා බෞද්ධ අය එහෙම කරනවා.

    උඹ එකට අසා නෑ කියලා උඹට කරන්න දෙයක් නෑ.

    උඹ පුළුවන් ද ලංකාවේ සමලිංගික සම්බන්දතා නවත්තන්න?

    කතෝලික පල්ලි වලින් කවදාවත් දැකල නැති දෙවියන් වහන්සේ ගැන කියන එක නවත්තන්න?

    ඒ වගේ තමයි මේක...

    උඹට කරන්න දෙයක් නෑ!

    පුළුවන් නං පුළුවන් දේ කරපන්.. මම හවුල් වෙන්නෙ නෑ!

    ඕන නං යුතු කමක් විදිහට මැරුණම කෙල වෙන එක නවත්තන්න එපා කියන්නන්! අහන්න පුළුවන් නං.

    නැත්තන් මම කියන දේ පොතක ලියලා මරණ මන්චකේදී කියවලා බලපන් බොරු ද කියලා.. .

    ඕක ටෙස්ට් කරන්න වැඩි කාලයක් යන්නේ නෑ නේ? ඕන නං උඹ තව අවුරුදු 30-40ක් ඉඳි! එච්චර නේ! :D
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මොකක්ද බන් මේකෙයි මුස්ලිම් උන්ගෙයි වෙනස. දෙකම ටාගට් කරන්නේ ඔප්ෂන් දෙකක් නේ. එක්කෝ කොන්දේ කපපන් මහන වෙයන්, නැතිනම් බත් නැ.. අරුන් බෙල්ල කපනවා නැතිනම් කන්වර්ට් වෙයන්.. ඇයි බන් එහෙම. මේ පොඩි වයසේ උන්ට එහෙම කරන එක. 18 පැන්නට පස්සේ මුන්ට පුළුවන්නේ මේ තීරණේ කරන්න. එතකන් ශරීරයට ඇත තියන එක බාල අපරාද නෙමෙයිද බන්.

    අකමැත්තෙන් හරි එහෙම කරන්න වෙනවා.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    පොඩි දෙයක් දැනගත්තෑකිද :) උඹේ දුවට කරාබු දාලද බං තියෙන්නෙ ? :)

    නැහැ. ඒක එකී ලොකු උනාම කැමතිනම් විදලා දාගනියි. ඒකිගේ ඇග ගැන මම තීරණ ගන්න මට අයිතියක් කොහින්ද?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් උබ මේක ජස්ටිෆයි කරන්නේ එහෙමද බන්.. එහෙනම් අපි දිවාලිවලට, අලුත් අවුරුද්දටත් අහස්කුරු යවනවනේ. නත්තලටත් යවනවනේ. ඒ නිසා වෙනසකටත් එක්ක නිකන් දවසක මෝටාර් එකක් යවමුකෝ..

    අයියෝ මං හිතුවේ උබ මොකක් හරි පදනමක් ඇතුව කතා කරන එකෙක් කියලා.
    මේ කතාවෙන් පස්සේ තේරුනා උබත් අමු ගොනෙක් කියලා
    :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    නැහැ. ඒක එකී ලොකු උනාම කැමතිනම් විදලා දාගනියි. ඒකිගේ ඇග ගැන මම තීරණ ගන්න මට අයිතියක් කොහින්ද?

    සිරාවට :D එහෙනං උඹ හොඳයිනෙ :D
    ඒක නෙමේ උඹ ඇයි ලමයි හැදුවෙ ? :confused:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    අයියෝ මං හිතුවේ උබ මොකක් හරි පදනමක් ඇතුව කතා කරන එකෙක් කියලා.
    මේ කතාවෙන් පස්සේ තේරුනා උබත් අමු ගොනෙක් කියලා
    :lol:
    උබ ටියුබ් ලයිට් උනාට මම මොනවා කරන්නද බන්. මේකේ උන් මම ගොනා කියලා දැනගත්තේ සැහෙන කාලෙකට කලින්.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    සිරාවට :D එහෙනං උඹ හොඳයිනෙ :D
    ඒක නෙමේ උඹ ඇයි ලමයි හැදුවෙ ? :confused:

    මොන ලමයිද? මම බැදලත් නැ බන්. ළමයි හදන එකත් පව්. අපෙන් උන් ඉල්ලන්නේ නැනේ උකලා මාව හදපන් කියලා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන ලමයිද? මම බැදලත් නැ බන්. ළමයි හදන එකත් පව්. අපෙන් උන් ඉල්ලන්නේ නැනේ උකලා මාව හදපන් කියලා.

    එහෙනං යකෝ තෝ කලිං ත්‍රෙඩ් දැම්මෙ ලමයට දතක්ද කොහෙද දාන්න හෙන ගානක් ගියා අරකයි මේකයි කියල :angry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113

    නැහැ. ඒක එකී ලොකු උනාම කැමතිනම් විදලා දාගනියි. ඒකිගේ ඇග ගැන මම තීරණ ගන්න මට අයිතියක් කොහින්ද?

    උඹේ කෙල්ල 18 පනින්නත් කළින් කොල්ලෙක් එක්ක රෑම් එකක ඉඳලා උඹට මාට්ට උනොත් උඹ කියන්නේ "ඒකිගේ ඇග ගැන මම තීරණ ගන්න මට අයිතියක් කොහින්ද?" කියලද පුතී?
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0

    එහෙනං යකෝ තෝ කලිං ත්‍රෙඩ් දැම්මෙ ලමයට දතක්ද කොහෙද දාන්න හෙන ගානක් ගියා අරකයි මේකයි කියල :angry:

    කවදද? යාලුවෙක්ගෙ ළමයෙක් වෙන්න ඇති බන්.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොන ලමයිද? මම බැදලත් නැ බන්. ළමයි හදන එකත් පව්. අපෙන් උන් ඉල්ලන්නේ නැනේ උකලා මාව හදපන් කියලා.

    උබ උබේ තාත්තාගෙන් ඉල්ලුවද උකලා උබව හදපන් කියලා :lol: