මේවා නම් මහා පව්කාර වැඩ.

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    කොන්ඩේ නොකපා බැරිද ඔය දර්මේ දෙන්න.

    ඕකුන් ඊටපස්සේ කියයි සිවුර නැතුව කරන්න පුලුවන්ද කියලා. මහණ වෙනවනන් හැමදේම අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. කොන්ඩේ කපන්නතුව ඉන්න හාමුදුරුවෝ මන් දැකල තියනවා. එත් මහණ භික්ෂුවක් හිස මුඩු කරන්න ඕනේ.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0

    උඹේ කෙල්ල 18 පනින්නත් කළින් කොල්ලෙක් එක්ක රෑම් එකක ඉඳලා උඹට මාට්ට උනොත් උඹ කියන්නේ "ඒකිගේ ඇග ගැන මම තීරණ ගන්න මට අයිතියක් කොහින්ද?" කියලද පුතී?

    ඔව්. ඒකිට රුම් යන්න බැනේ ,මාත් එක්ක.. ඉතින් මම කොහොමද බාරගන්නේ.උබලට කර්මය කියලා තියෙන්නේ තමන් කරන දේවල් තමන්ට කියලා මිසක, මගේ දුව කරන ඒවා මට කියලා නෙමෙයි නේද? උබේ කුපාදිකම්වලට මම උබේ අම්මට බැනලා වැඩක් නැනේ.. ඒ මනුස්සයා මොනා කරන්නද? සංසාරේ සංසාරේ..
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඕකුන් ඊටපස්සේ කියයි සිවුර නැතුව කරන්න පුලුවන්ද කියලා. මහණ වෙනවනන් හැමදේම අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. කොන්ඩේ කපන්නතුව ඉන්න හාමුදුරුවෝ මන් දැකල තියනවා. එත් මහණ භික්ෂුවක් හිස මුඩු කරන්න ඕනේ.

    ඇයි ඉතින් මේ 6 - 4 නොදන්නා උන් හැමදේම අත් හරින්නේ..
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    උබ උබේ තාත්තාගෙන් ඉල්ලුවද උකලා උබව හදපන් කියලා :lol:

    එක ඉතින් මිනිහගේ කරුමේ මගේ ලැබීම.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    උඹේ ලැබීම ? උඹ ඉපදුන එක ගැන උඹ සතුටු වෙනවද ? :shocked:

    අනිවාර්යෙන්.. නැතිනම් මේ ෆන් එක නැනේ. උබ දුක් වෙනවද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනිවාර්යෙන්.. නැතිනම් මේ ෆන් එක නැනේ. උබ දුක් වෙනවද?

    මොන ෆන් එකද බං ? උඹ ලෙඩ වෙන්නෙඑහෙම නැද්ද ? :eek:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මහණ වෙනවනන් එ දෙවල් වලට පුරුදු වෙන්න වෙනවා.

    මේ පොඩි උන්ට ඔක්කොම ලමාකාලේ දේවල් තහනම් කරලා මහා උන් අයිපෝන් අරන් කෙල්ලෝ එක්ක චැට් දාන එකත් ඔය ඇත හරින එකේ කොටසක්ද?
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මොන ෆන් එකද බං ? උඹ ලෙඩ වෙන්නෙඑහෙම නැද්ද ? :eek:

    උබ හැමදාම ලෙඩින්ද? එහෙනම් උබට මැරෙන එක සැප ඇති බන්. සොරි... මම නොදැන විහිලු කලේ බන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ හැමදාම ලෙඩින්ද? එහෙනම් උබට මැරෙන එක සැප ඇති බන්. සොරි... මම නොදැන විහිලු කලේ බන්..

    උඹ ගැන හිතාගන්න බෑ බං. උඹට නිකංවත් හිතෙන්නැද්ද පැවතීම නිසයි දුක කියල ? උඹට අඩුම ගානෙ ඔය සැපවත් ජීවිතේ එහාට මෙහාට වෙන්නැතුව එකම විදිහකට ඉඳගෙන විනාඩි 10ක්වත් ඉන්න පුලුවන්ද ? :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුරුසෙ උකේ ගහ ගත්ත පොන්නයෙක්ට රිදිල..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කුරුසෙ උකේ ගහ ගත්ත පොන්නයෙක්ට රිදිල..

    හායි :D මරු ඩබල සෙට් වෙන්න යන්නෙ පොප් කෝන් එහෙම අරගෙන ඇවිත් ඉඳගනිල්ල :D
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    උඹ ගැන හිතාගන්න බෑ බං. උඹට නිකංවත් හිතෙන්නැද්ද පැවතීම නිසයි දුක කියල ? උඹට අඩුම ගානෙ ඔය සැපවත් ජීවිතේ එහාට මෙහාට වෙන්නැතුව එකම විදිහකට ඉඳගෙන විනාඩි 10ක්වත් ඉන්න පුලුවන්ද ? :eek:

    එකම තැන ඉන්නවනම් ඒක දුකක් බන්. මම ආසයි මෙහෙම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හායි :D මරු ඩබල සෙට් වෙන්න යන්නෙ පොප් කෝන් එහෙම අරගෙන ඇවිත් ඉඳගනිල්ල :D

    :confused::confused::confused::confused: මොකක්ද බන් උබේ ආගම???
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    කුරුසෙ උකේ ගහ ගත්ත පොන්නයෙක්ට රිදිල..

    පර්සි.... ශ්‍රියන්ති ආර්යාවගේ ආගමට මුකුත් කියලා 2020දී ගොටාබය ආපුවහම පුක පලාගන්න බෑ...