කොන්ඩේ නොකපා බැරිද ඔය දර්මේ දෙන්න.
උඹේ කෙල්ල 18 පනින්නත් කළින් කොල්ලෙක් එක්ක රෑම් එකක ඉඳලා උඹට මාට්ට උනොත් උඹ කියන්නේ "ඒකිගේ ඇග ගැන මම තීරණ ගන්න මට අයිතියක් කොහින්ද?" කියලද පුතී?
ඕකුන් ඊටපස්සේ කියයි සිවුර නැතුව කරන්න පුලුවන්ද කියලා. මහණ වෙනවනන් හැමදේම අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. කොන්ඩේ කපන්නතුව ඉන්න හාමුදුරුවෝ මන් දැකල තියනවා. එත් මහණ භික්ෂුවක් හිස මුඩු කරන්න ඕනේ.
උබ උබේ තාත්තාගෙන් ඉල්ලුවද උකලා උබව හදපන් කියලා![]()
එක ඉතින් මිනිහගේ කරුමේ මගේ ලැබීම.

ඇයි ඉතින් මේ 6 - 4 නොදන්නා උන් හැමදේම අත් හරින්නේ..
උඹේ ලැබීම ? උඹ ඉපදුන එක ගැන උඹ සතුටු වෙනවද ?![]()
එක ඉතින් මිනිහගේ කරුමේ මගේ ලැබීම.
අනිවාර්යෙන්.. නැතිනම් මේ ෆන් එක නැනේ. උබ දුක් වෙනවද?

මහණ වෙනවනන් එ දෙවල් වලට පුරුදු වෙන්න වෙනවා.
මොන ෆන් එකද බං ? උඹ ලෙඩ වෙන්නෙඑහෙම නැද්ද ?![]()
උබ හැමදාම ලෙඩින්ද? එහෙනම් උබට මැරෙන එක සැප ඇති බන්. සොරි... මම නොදැන විහිලු කලේ බන්..

කුරුසෙ උකේ ගහ ගත්ත පොන්නයෙක්ට රිදිල..
මරු ඩබල සෙට් වෙන්න යන්නෙ පොප් කෝන් එහෙම අරගෙන ඇවිත් ඉඳගනිල්ල
උඹ ගැන හිතාගන්න බෑ බං. උඹට නිකංවත් හිතෙන්නැද්ද පැවතීම නිසයි දුක කියල ? උඹට අඩුම ගානෙ ඔය සැපවත් ජීවිතේ එහාට මෙහාට වෙන්නැතුව එකම විදිහකට ඉඳගෙන විනාඩි 10ක්වත් ඉන්න පුලුවන්ද ?![]()
හායිමරු ඩබල සෙට් වෙන්න යන්නෙ පොප් කෝන් එහෙම අරගෙන ඇවිත් ඉඳගනිල්ල
![]()



මොකක්ද බන් උබේ ආගම??? කුරුසෙ උකේ ගහ ගත්ත පොන්නයෙක්ට රිදිල..