මේවා නම් මහා පව්කාර වැඩ.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    හරි පුතී ආගම කොච්චර හොද උනත් වැඩක් නෑ එක අදහන උන් හරියට අදහන්නේ නැත්නම්!
    ඒක කතෝලික හරි බෞද්ධාගම උනත් එකයි ! යකෝ මිනිස්සු ආගමේ නාමෙන් රණ්ඩු වෙනවා නම් උන්ට ආගමක් නෑ ඔන්න කිවුවා :P

    :yes::yes::yes: