මේවා නම් මහ ජරා සක්කිලි වැඩ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේවා නම් මහ ජරා සක්කිලි වැඩ

DSCF5347-1068x801.jpg

14963253_714494625376126_1366065761703792112_n.jpg

01-9.jpg


තරුණයන් දෙදෙනෙකු Adam’s Peak නම මකයි (PHOTOS)
2016-11-0803761
ශ්‍රී පාදස්ථානයට තවත් නමක් ලෙස භාවිතා කරන ආදම්ගේ ස්ථානය හෙවත් ඉංග්‍රීසි ‍භාෂාවෙන් Adam’s Peak යනුවෙන් සඳහන් නාමපුවරුවක Adam’s Peak යන්න මකා දැමූ බව කියන තරුණයන් දෙදෙනෙකුගේ ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ සමාජ ජාල පිටු කිහිපයක හුවමාරුවෙමින් පවතිනවා.

Google Maps හී ශ්‍රී පාදස්ථානයේ , Adam’s Peak යනුවෙන්ද හඳුන්වා දී තිබීම වරදක් බව පෙන්වමින් සමාජ ජාල වෙබ් පිටු කිහිපයක් Adam’s Peak යන නම එම සිතියමෙන් ඉවත් කර ශ්‍රී පාදය යන්න පමණක් එහි ප්‍රදර්ශණය කරන ලෙස ඉල්ලා ගූගල් සමාගම වෙතද ඉල්ලීම් කර තිබුණා.

ශ්‍රී පාදය දෙසට තිබෙන මාර්ගයක භාෂා තුනෙන්ම මාර්ගය පෙන්වා දී තිබූ පුවරුවක Adam’s Peak යන්න පමණක් මෙම තරුණයන් දෙදෙනා විසින් මකා දමා තිබූ අයුරු අදාළ පින්තූරවළ දැක්වෙනවා.

Adam’s Peak යන්න මකා දැමීමට පෙර මෙම තරුණයන් දෙදෙනා තීන්ත ස්ප්‍රේ බෝතලයක්ද අතැතිව එම නාම පුවරුව ඉදිරියේ සිට ඡායාරූපයක්ද ලබාගෙන තිබුණා.

එම ඡායාරූප පහතින් දැක්වේ
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ
    එම ඡායාරූප පහතින් දැක්වේ



    කෝ පහතින් මුකුත් නෑනේ ?

    මොනවා උනත් එල කොල්ලෝ දෙන්නෙක්. කොහේ ඉන්න ආඩම් කෙනෙක්ද යකෝ ලංකාවේ.

     
    • Like
    Reactions: චගු