ඔව් බන් ක්‍රිකට් තරගයක් කිව්වම ඉස්සර මිනිස්සු බ්යිට් හදාගෙන මැච් බලන්න ඉන්නේ,ඒත් අද වෙලා තියෙන්නේ මිනිස්සුන්ට එක තිත්ත වුන එක,ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ දේශපාලකයන් විසින් කෑව.මිනිස්සුන්ට දැන් ක්‍රිකට් අප්පිරිය වෙන තරමටම ක්‍රිකට් ක්‍රීඩාව පල්ලම් බැහැල.මේක අපේ අවසනවද රටේ අවසනාවද කියල කියන්න නම් දන්නේ නෑ,හැබයි මෙහෙම ගියොත් නම් දැනට මෙම ක්‍රීඩාවෙහි සිටින අතලොස්සක් වන ප්‍රේක්ෂකින්ද නැති වෙනවා නියතයි.ගල්පාත මහත්තයා;11060702 said:එලකිරි මචන්,
දකිද්දි ආසයි,
එ වුනාට පරිපාලනය සහ ක‍්‍රිඩාව දැන් නරක අතට යන්නේ,
දුකයි එ ගැන

patta patta honda talent akak tiyena kollek