මේවා රගපෑම් ද බන් ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ඇයි? උබෙ වටෙන් එන මායම් ටික නොන්ඩි උනාම අවුල් ද? 😆😆

    හරි ගති එලියට ගන්න එහෙම තමයි දාන්න ඕනේ .. මේ පේන්නේ නැද්ද උබ ඇවිස්සිලා තියන විදිය තමන්ගේ මොකක් ද එකකට මඩ ගහනව කියලා . :rofl:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    හරි ගති එලියට ගන්න එහෙම තමයි දාන්න ඕනේ .. මේ පේන්නේ නැද්ද උබ ඇවිස්සිලා තියන විදිය තමන්ගේ මොකක් ද එකකට මඩ ගහනව කියලා . :rofl:
    ඔවට කියන්නෙ වෙස ගති 😆
    තමන්ගෙ හිතෙ තියෙන ජුක වටෙන් එලියට යවන එක.
    නොන්ඩි උනාම නිරා රැඩිකල් 😌

    අවුල් නේද මිනිස්සු ටිකක් එකතු වෙද්දි?
    බලන් ඉන්න අමාරුයි නේද?
     
    • Haha
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ඔවට කියන්නෙ වෙස ගති 😆
    තමන්ගෙ හිතෙ තියෙන ජුක වටෙන් එලියට යවන එක.
    නොන්ඩි උනාම නිරා රැඩිකල් 😌

    අවුල් නේද මිනිස්සු ටිකක් එකතු වෙද්දි?
    බලන් ඉන්න අමාරුයි නේද?
    අවුල් නෑ .. මට හෙන ආතල් ඔය අපේ එක උඩ දාගෙන චුන වෙන උන් දැක්කම කොහොමත් .
    ඉතින් අනිත් එක දාල පොඩ්ඩක් අවුස්සලා ගන්නවා .

    මේ පේන්නේ නැද්ද ඇවිස්සිලා ඉන්නව එකෙක් . :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    අවුල් නෑ .. මට හෙන ආතල් ඔය අපේ එක උඩ දාගෙන චුන වෙන උන් දැක්කම කොහොමත් .
    ඉතින් අනිත් එක දාල පොඩ්ඩක් අවුස්සලා ගන්නවා .

    මේ පේන්නේ නැද්ද ඇවිස්සිලා ඉන්නව එකෙක් . :lol:
    එහෙමද හිතන්නේ? උබට කියාගන්න බැරිව තිබ්බ ජුක එලියට පැන්න එකද? 🤭 🤭
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    ඒ උනාට අර උඩ තියන ඒවා දැක්කම කුණුහරප මතක් වෙලා දෙවැනි video එක දැක්කම බුද්ධාලම්බන ප්‍රීතියක් වගේ එකක් හිතට එනව නේද ? :unsure:
    Peya 24ma ariyas pirimahanna hithagena video hoya hoya yana unta nam buddhsm wala existence ekath ethi kunuharupa mathak wenna.
    Buddhism exist-> Ariyas niggas -> 🤬
     

    DevilX

    Active member
  • Apr 12, 2025
    77
    134
    33
    ලකේ_පංකාව
    jerome fernando කියන්නේ අමු තක්කඩියේක්.. මුන් පස්සේ යන එවුනුත් තනිකරම ගව පට්ටි. showoff විතරයි කිසිම challenge එකක් බාරගන්නේ නෑ, සේරම සෙල්ලම් උගේ අර මොකක්ද miracle dome එකේ විතරයි, අච්චර රටේ විනාසයක් වෙච්ච වෙලාවේ මුන් කොහෙද හිටියේ? ඕකුන්ට මේවා මේ ආත්මෙදිම පඩිසන් දෙනවා, දෙවියන් වහන්සේගේ නමින් මිනිස්සු රවට්ටන එක මූ කරන්නේ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    මුස්ලිම් උන එකෙක් කවදාවත් වෙන ආගමක වෙන් නෑ. එම වෙන් නෑ එක හරියට ඇදැහුවම , ආගමකට වඩා එක ලයිෆ් ස්ටැයිල් එකක් .

    එකෙක් ඒම උනොත් ඒ කියන්නේ ,
    එකත් හරියට අර ට්‍රාන්ස් උන් වගේ උන් ඉපදෙනකොටම මුස්ලිම් උනාට ඇග අස්සෙ මුස්ලිම් නොවෙන එකෙක්.
    Meke thibbe video ekak. Baudhdhayo warnana kara kara hitiye.
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    1767601413022.png
     
    • Like
    Reactions: yousirname