මේවා ලංකාවේ තියනවා ද බන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේවට කියන නම මොකද බං

    0751c99f-616a-40e1-a8be-0cd07fdeeb32.jpg


    How-To-Prepare-Stink-Beans.jpg

    images


    220px-Petaidish.jpg


    English වලින් කියන්නේ stink beans කියලා . සිංහල නමක් හොයාගන්න බැහැ
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Me ara may gas wa hedena karal da
    මට පෙන්නේත් ඒ වගේ බන් . ලංකාවේ මේවා කනවා දැකලා නැහැ . මම මේවගේ ඇට කළා තියෙනවා ටිකක් ඇබුලේ වගේ ගතියක් තියෙනවා පොඩි ගදක් වාගේත් එනවා . ඒ උනාට මුත්‍රා අමාරු වලට එහෙම හරිම හොදයි . ඔවා කාපු දවසට පහුවදා හොදට මුත්‍රා යනවා.

    ලංකාවේ මේවා තියෙනවා ද කියලා ශුවර් නැහැ නැති වෙන්නත් බැහැ හැබැයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    වඳුරු මෑ
    නැහැ මචන් මේවා හැදෙන්නේ ගස් වල වදුරු මෑ හැදෙන්නේ වැල් වල

    බෝංචි
    ඔය එක කරලක් අඩි 3 ක් විතර දිගයි බං
    ------ Post added on Mar 21, 2024 at 8:35 PM
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Morapu nati soya beans
    🫛 Edamame
    නැහැ මේවා අඩි 3 ක් විතර දිග කරල් . හැදෙන්නේ ගස් වල
    view-bunch-petai-fruit-hanging-260nw-2053110746.jpg


    අදමයි දැක්කේ :unsure:
    ලංකාවේ දැකලා නැහැ බන් මේ ඇට නාසි ගොරින් වලට හිටං දානවා ඒ රටවල් වල

    ------ Post added on Mar 21, 2024 at 9:01 PM
     
    • Like
    Reactions: Any.key and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මචං මේ ඇවිල්ලා සපුත මාර ගහේ ගෙඩි, රත්නපුර, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල පැති වල තියෙනවා.
    ගම් වල මිනිස්සු කියන්නේ ටොකු ගෙඩි කියලා. කරල් සහ ගෙඩි මාර ගදක් තියෙන්නේ 🤮
    බෙහෙත් හදන්න, කෑම වලට එහෙම දානවා. ග්‍රීන්පීස් වගේ තැම්බුනාම.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,108
    113
    Mother Earth
    මචං මේ ඇවිල්ලා සපුත මාර ගහේ ගෙඩි, රත්නපුර, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල පැති වල තියෙනවා.
    ගම් වල මිනිස්සු කියන්නේ ටොකු ගෙඩි කියලා. කරල් සහ ගෙඩි මාර ගදක් තියෙන්නේ 🤮
    බෙහෙත් හදන්න, කෑම වලට එහෙම දානවා. ග්‍රීන්පීස් වගේ තැම්බුනාම.
    Stink Beans කියලා english වලින් තියෙන්නෙ.
     
    • Like
    Reactions: gamerlk and 2osama

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මචං මේ ඇවිල්ලා සපුත මාර ගහේ ගෙඩි, රත්නපුර, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල පැති වල තියෙනවා.
    ගම් වල මිනිස්සු කියන්නේ ටොකු ගෙඩි කියලා. කරල් සහ ගෙඩි මාර ගදක් තියෙන්නේ 🤮
    බෙහෙත් හදන්න, කෑම වලට එහෙම දානවා. ග්‍රීන්පීස් වගේ තැම්බුනාම.
    Confused Wait What GIF
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Stink Beans කියලා english වලින් තියෙන්නෙ.



    උබලා නම් මොනවා කියනවද දන්නේ නෑ. අපි නම් කියන්නේ සපුත මාර කියලා. කරල් වල තියෙන ඇට වලට කියන්නේ ටොකු ගෙඩි කියලා. මේවා ඇට තම්බලා පිටි කරලා පත්තු බදින්න ගන්නවා. තව කෙල්ලො මෙවා ගොඩපර එක්ක කවලම් කරලා කොණ්ඩෙ ගානවා කොණ්ඩේ හයිය කරගන්න, කලු කරගන්න දෙකටම. ආටිකල් කියවද්දි දැක්කේ පිලිෆින් ඉන්දුනීසියන් කාරයො මේවා කෑමට ගන්නව. ඇට තැම්බුනාම ග්‍රීන්පීස් ඇට වගේ. ෆොටෝ ගත්තෙ ගූගල් එකෙන්.


    szDgw60.jpeg


    KPo2OXC.jpeg


    LOCAL NAMES

    Filipino (u’pang); Indonesian (pete,petai papan,peuteuy); Javanese (petai
    gede,pete,segobang,petai pare); Malay (chou
    dou,petai,petah,patai,patag,nyiring,cong dou); Thai (sator,sataw,sator
    dan,sator kow,to dan,to khao)

    BOTANIC DESCRIPTION

    Parkia speciosa is a tree up to 15-40 m in height and 50-100 cm in
    diameter. Branchlets are hairy.
    Leaves bipinnate on 2-6 cm long stalks with gland 7-15 mm above stalk
    base. Pinnae 10-19 pairs, 5-9 cm long, each with 31-38 pairs of opposite
    linear leaflets, 5-9 mm long and about 2 mm wide, with rounded tip and
    small pointed lobe or ear at base.
    Flowers small and creamy white, found in densely crowded heads.
    Pods large, 35-55 cm long and 3-5 cm wide, straight or more commonly
    twisted; dangling in small bundles, green becoming black. Each pod
    contains 10-18 large seeds. Valves swollen over seeds. Testa soft.
    Robert Brown described the genus Parkia in 1826. He named it after
    Mungo Park, a Scot who made 2 remarkable journeys of exploration into
    the interior of West Africa in 1795-97 and 1805. The specific name,
    ‘speciosa’ is Latin for beautiful, showy.

    BIOLOGY

    P. speciosa is pollinated by bats, and birds disperse the seed pods. The
    peak flowering and fruiting season coincides with the period between
    August and October in its native range each year. There is also an
    observed smaller peak between January and march. Domesticated trees
    take up to 7 years to mature.