මේවා විහිළු ද ?

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    Joke karana unta kiynne.
    Ubla me karana deyin wenne nadunge income ekata kelawena eka. Kaatawath karadarayak novii uu igena gena tiyena deyin hambakaran kana business ekata kelawannepaa.
    Ublata income sources godak tibbata uuta ehema ne kiyla ublath hodatama dannawane.
    Apen athal ekak bn ganne
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    583
    904
    93
    කාන්තාරයේ
    උඹේ මුහුණේ බලපන් කිසිම සිරියාවක් නෑ. හෙන කේන්තියෙන් ඉන්නේ. කාත් එක්කද ඔච්චර තරහ? පොඩ්ඩක් හිනා වෙලා. ඉදීම්. බලපෑම් කළු කුක්කුව වගේ දෙබර ශේප් එකක් නෙමේ නේ තියෙන්නේ සතුටු වෙයන් ඊ ගැන හිතලා වත්
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    අඩෙ රැවුල එහෙම වවල පිලිවෙලකට හිටපන්කො බන්. උබ නිකන් අර රන්ගන ඩි සිල්වා වගෙ.

    ඒක නෙමේ, උබ ඉස්කෝලෙ එහෙම ගියාද? එහෙනම් ඕවා හැදිල එනවනෙ බන්
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,837
    1
    60,691
    113
    Mother Earth
    1000001363-jpg.251952

    මට මුවමයි මතක් වෙන්නේ

    කවුද ඒ පොටෝ එකේ ඉන්නේ
    මූව දැක්කම මට මතක් වෙන්නේ මූව 👉 @AnuradhaRa

    දැන් උබ මේක දාපු එකෙන් නොදැක්ක උනුත් දකින එකනෙ වෙන්නෙ.. :lol:
    ඌ negative marketing. 🙂
    ------ Post added on Jun 9, 2025 at 7:16 AM
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    1749434029826.png

    පොන්ස්, උබට ඇනොනිමස් ඉන්න ඕනෙනම්, ඇනෝනිමස් අකවුන්ට් එකකින් ඉදපන්. උබෙ ඇත්ත නමින් අකවුන්ට් එකක් හදල තියෙද්දි, මිනිස්සු ඇත්ත නම කියල කතා කරාම "අනේ මේකෙ උන් මගෙ නම අලව අලව යනවා" ගගා අඩන්නෙ ඇයි පොන්ස්?

    පිස්සොත් එක්ක තර්ක කරල වැඩක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    View attachment 251955

    මෙතන උන් හෑලි ලිව්වට මට හිතෙන්නෙ මූට social anxiety තියෙනවා ලොකුවට, අනික මූ අපෙන් ආතල් එකක් ගන්නවා ලොවෙත් නොවෙන කතාවක් දාල අපිව අවුස්සලා

    • Haha
    Reactions: psiko1

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මෙතන උන් හෑලි ලිව්වට මට හිතෙන්නෙ මූට social anxiety තියෙනවා ලොකුවට, අනික මූ අපෙන් ආතල් එකක් ගන්නවා ලොවෙත් නොවෙන කතාවක් දාල අපිව අවුස්සලා

    ඔව් ඌට බූමිතෙල් ගේන්න ගිහින් වීල් කාරයන්ගෙන් නෝන්ඩි වෙච්ච සීන් එහෙමත් මේකෙ අතාරින්න ඕනෙ.
    හැබැයි ගොන් කතා ඔක්කොම දාල, ඌ බලාපොරොත්තු වෙන්නෙ ඌට මිනිස්සු අර ප්‍රොෆෙශනල් විදියට ඉන්න සජියට වගේ සලකයි කියල.

    මූට ඇත්ත නමින් ඉන්නත් ඕනෙ. හැබැයි කවුරුහරි ඇත්ත නම කියල කතා කරොත් "මේවා විහිලුද" අහල ත්‍රෙඩ් දානවා.

    හොදම ආතල් එක, කවුරුහරි මූට වචනයක් කීවොත් ඌ එක්කො අර සජිත් ගෙ ෆේක් එකක්, නැත්නම් වෙන හොස්ටින් කරන එකෙක්, මූත් එක්ක තියෙන ඉරිසියාවට කියල මූ හිතන් ඉන්නෙ. :lol::lol:

    පිස්සු කෝච්චියක් මූනම්. මූ පොඩි කාලෙ ඉදන් ප්‍රශ්න එක්කම ජීවත් වෙලා ඔලුව අවුල් ගිහින් වගේ පෙන්නෙ.
     
    • Like
    Reactions: tharakaf

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,819
    11,741
    113
    🌎
    ඔව් ඌට බූමිතෙල් ගේන්න ගිහින් වීල් කාරයන්ගෙන් නෝන්ඩි වෙච්ච සීන් එහෙමත් මේකෙ අතාරින්න ඕනෙ.
    හැබැයි ගොන් කතා ඔක්කොම දාල, ඌ බලාපොරොත්තු වෙන්නෙ ඌට මිනිස්සු අර ප්‍රොෆෙශනල් විදියට ඉන්න සජිට වගේ සලකයි කියල.

    මූට ඇත්ත නමින් ඉන්නත් ඕනෙ. හැබැයි කවුරුහරි ඇත්ත නම කියල කතා කරොත් "මේවා විහිලුද" අහල ත්‍රෙඩ් දානවා.

    හොදම ආතල් එක, කවුරුහරි මූට වචනයක් කීවොත් ඌ එක්කො අර සජිත් ගෙ ෆේක් එකක්, නැත්නම් වෙන හොස්ටින් කරන එකෙක්, මූත් එක්ක තියෙන ඉරිසියාවට කියල මූ හිතන් ඉන්නෙ. :lol::lol:

    පිස්සු කෝච්චියක් මූනම්. මූ පොඩි කාලෙ ඉදන් ප්‍රශ්න එක්කම ජීවත් වෙලා ඔලුව අවුල් ගිහින් වගේ පෙන්නෙ.
    hq720.jpg
     
    Last edited:
    • Haha
    Reactions: psiko1

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මූ බොරුවක් කරනවා වෙන්නත් බැහැ, එහෙනම් divvy hosting කියන එකත් dummy company එකක් වෙන්න ඕන
    උබට කතා කරන්න ඕන නම් PM එකක් දාන්න

    නැත්නම් අනුරාධපුර hospital OPD එකට ගිහින් ඩොකෙක් හම්බවෙලා ඔයාට තියෙන බයවල් ගැන කියන්න
    එතනින් අදාල psychiatry unit එකට දායි
    නැත්නම් කොලයක ලියාගෙන යන්න, ඔයාට වඩා වයස අය එනවා මං යන clinic එකට
    ඔයාට තේරෙනවා ඇතිනේ.. ඔයාගේ වෙනසක් තියෙනවා කියලා අනිත් මිනිසුන්ට සාපේක්ෂව

    journal එකක් අරගෙන ලියන්න ගන්න එලකිරි එකේ දාන්නේ නැතුව
     
    මූට තියෙන්නෙ සොශල් ඇන්සයටි එකයි තව ලෙඩ ගොඩකුයි. මූ මම හිතන්නෙ හැමදේම ගැන සැකෙන් බලන්නෙ, ඊට පස්සෙ පොඩි දෙයක් උනාම ඒක හිතේ වවාගෙන scenarios හදාගෙන මෙතන අතාරිනවා.

    මූ හෙන අහිංසකයා වගෙ හිටියට මූ ඇත්තටම කැරි වැඩත් කරලා තියෙනවා කියලා මට වටෙන් පිටින් ආරංචි උනා.

    අනික මුගෙ mood swings බලපන්, එක වෙලාවක කැරිම මැරයා, පස්සෙ කියනවා අනේ මම විහිලුවක් කලේ කියලා.

    උඹ කියනවා වගේ මූ ගිහින් ඩොකෙක් හම්බුනානම් හැමෝටම හොඳයි.
     
    • Like
    Reactions: clumsyhulk

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    උඹ කියනවා වගේ මූ ගිහින් ඩොකෙක් හම්බුනානම් හැමෝටම හොඳයි.
    :yes::yes:
    තවත් මේක ලේසි කරලා දෙන්නම්කෝ

    @Nadun26
    උබට hospital ගානේ යන්න බැරි නම් කියපන්
    counsellor අක්කි කෙනෙක්ට (ඔයාට නංගි වෙන්නේ) සෙට් කරලා දෙන්නම්
    තව undergraduate psych foreign කෙල්ලෙක් ඉන්නවා, එයාටත් හදුන්වලා දෙන්නම්

    හිතේ තියෙන දේ online හරි කියන්න, කීයක්වත් යන්නේ නැහැ
    උබ serious නම් සහ උවමනාවක් තියෙනවානම් එන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    :yes::yes:
    තවත් මේක ලේසි කරලා දෙන්නම්කෝ

    @Nadun26
    උබට hospital ගානේ යන්න බැරි නම් කියපන්
    counsellor අක්කි කෙනෙක්ට (ඔයාට නංගි වෙන්නේ) සෙට් කරලා දෙන්නම්
    තව undergraduate psych foreign කෙල්ලෙක් ඉන්නවා, එයාටත් හදුන්වලා දෙන්නම්

    හිතේ තියෙන දේ online හරි කියන්න, කීයක්වත් යන්නේ නැහැ
    උබ serious නම් සහ උවමනාවක් තියෙනවානම් එන්න
    මට දැන් මතක් උනේ, මටත් පොඩි පොඩි මොලේ ප්‍රශ්න ටිකක් තියෙනවා, මටත් සෙට් කරලා දිපන්කො 🥴 🥴
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    :yes::yes:
    තවත් මේක ලේසි කරලා දෙන්නම්කෝ

    @Nadun26
    උබට hospital ගානේ යන්න බැරි නම් කියපන්
    counsellor අක්කි කෙනෙක්ට (ඔයාට නංගි වෙන්නේ) සෙට් කරලා දෙන්නම්
    තව undergraduate psych foreign කෙල්ලෙක් ඉන්නවා, එයාටත් හදුන්වලා දෙන්නම්

    හිතේ තියෙන දේ online හරි කියන්න, කීයක්වත් යන්නේ නැහැ
    උබ serious නම් සහ උවමනාවක් තියෙනවානම් එන්න
    මට serious උවමනාවක් තියනවා.. Online කියන්න පුලුවන් නම් හොදයි කොහොමද කරන්නෙ? 😞
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...

    Apita barida