මේවා විහිළු ද ?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    :yes::yes:
    තවත් මේක ලේසි කරලා දෙන්නම්කෝ

    @Nadun26
    උබට hospital ගානේ යන්න බැරි නම් කියපන්
    counsellor අක්කි කෙනෙක්ට (ඔයාට නංගි වෙන්නේ) සෙට් කරලා දෙන්නම්
    තව undergraduate psych foreign කෙල්ලෙක් ඉන්නවා, එයාටත් හදුන්වලා දෙන්නම්

    හිතේ තියෙන දේ online හරි කියන්න, කීයක්වත් යන්නේ නැහැ
    උබ serious නම් සහ උවමනාවක් තියෙනවානම් එන්න
    ලස්සනද
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,227
    3,221
    113
    මූට තියෙන්නෙ සොශල් ඇන්සයටි එකයි තව ලෙඩ ගොඩකුයි. මූ මම හිතන්නෙ හැමදේම ගැන සැකෙන් බලන්නෙ, ඊට පස්සෙ පොඩි දෙයක් උනාම ඒක හිතේ වවාගෙන scenarios හදාගෙන මෙතන අතාරිනවා.

    මූ හෙන අහිංසකයා වගෙ හිටියට මූ ඇත්තටම කැරි වැඩත් කරලා තියෙනවා කියලා මට වටෙන් පිටින් ආරංචි උනා.

    අනික මුගෙ mood swings බලපන්, එක වෙලාවක කැරිම මැරයා, පස්සෙ කියනවා අනේ මම විහිලුවක් කලේ කියලා.

    උඹ කියනවා වගේ මූ ගිහින් ඩොකෙක් හම්බුනානම් හැමෝටම හොඳයි.
    මූ මම හිතන්නෙ හැමදේම ගැන සැකෙන් බලන්නෙ, ඊට පස්සෙ පොඩි දෙයක් උනාම ඒක හිතේ වවාගෙන scenarios හදාගෙන මෙතන අතාරිනවා

    Me tika matath note wela tiyenawa. Prashne tiyenne muta ledak tiyenawa kiyala piliganna mu kamathi na. Maybe lede hati eka wenna puluwab
     
    • Like
    Reactions: tharakaf

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,128
    4,612
    113
    moda wada karanna epa ban.... ahinsakayek dakkama...
    meke ona tharam innawa kunuharupa kiyagena natana ewunn .. e wage ekek allaganin...

    ahinsaka minissunta paduwe inna deepan... ubata labena deyak nane oka kla kiyala
    සිරා කතාව. කාටවත් කරදරයක් නැති අහිංසකයෙක් අල්ලගෙන ෆොටෝස් දාන එක හෙන පොන්න වැඩක්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    :yes::yes:
    තවත් මේක ලේසි කරලා දෙන්නම්කෝ

    @Nadun26
    උබට hospital ගානේ යන්න බැරි නම් කියපන්
    counsellor අක්කි කෙනෙක්ට (ඔයාට නංගි වෙන්නේ) සෙට් කරලා දෙන්නම්
    තව undergraduate psych foreign කෙල්ලෙක් ඉන්නවා, එයාටත් හදුන්වලා දෙන්නම්

    හිතේ තියෙන දේ online හරි කියන්න, කීයක්වත් යන්නේ නැහැ
    උබ serious නම් සහ උවමනාවක් තියෙනවානම් එන්න

    මට දැන් මතක් උනේ, මටත් පොඩි පොඩි මොලේ ප්‍රශ්න ටිකක් තියෙනවා, මටත් සෙට් කරලා දිපන්කො 🥴 🥴(2)