ඉගුරු පාන් මල්ලිAra issara jathike hari itn eke hari giya neda kitchen eke cartoon ekak, lunu bothalei , kethalei inna, eke nama mathakda
Out of the box හිතන උංගෙ ලොකු අඩුවක් තියනවා.කියලා වැඩක් නෑ
මේ රටේ television එකකට තාම හරි හැටියට cartoon එකක් හදල telecast karanna බැ. කොහෙන් හරි ගෙනැත් dub කරලා පෙන්නනවා මිසක්
ඉඟුරු පාන් මල්ලි ද ? ඒකත් කොපි බන් ඩබ්Ara issara jathike hari itn eke hari giya neda kitchen eke cartoon ekak, lunu bothalei , kethalei inna, eke nama mathakda

උබ shaun the sheep 1 & 2 movie බලලා නැද්දChicken Run තමයි මට නම් හිතට වැදුනම stop motion animation ෆිල්ම් එක.![]()
![]()