මේවා හදන්න කොච්චර මහන්සි වෙනවද අම්මෝ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කියලා වැඩක් නෑ
    මේ රටේ television එකකට තාම හරි හැටියට cartoon එකක් හදල telecast karanna බැ. කොහෙන් හරි ගෙනැත් dub කරලා පෙන්නනවා මිසක්
    Out of the box හිතන උංගෙ ලොකු අඩුවක් තියනවා.
    සුදුස්සාට සුදුසු තැන නොලැබෙන කේස් එකකුත් තියනවනෙ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මුන් තමයි Shanu the sheep එක ගහන්නෙත්. මුන්ගේ Shane the sheep Movie 1 &2එකත් පට්ට. මම ඒවා හදන හැටි වීඩියෝ වගයක් දැක්කා. පට්ට අමරුවෙන් හදන්නෙ.

    Chicken Run තමයි මට නම් හිතට වැදුනම stop motion animation ෆිල්ම් එක. :) :love:
    උබ shaun the sheep 1 & 2 movie බලලා නැද්ද
    ------ Post added on Jan 10, 2023 at 9:36 PM
     
    • Love
    Reactions: Micheal Corleon