මේවා හුරුල්ලොද? සාලයොද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඔය සාලය
    හුරුල්ල ඔයිට වඩා ටිකක් වෙනස් ලේසිම ක්‍රමය තමයි හුරුල්ලා පැතලි නෑ රව්ම්. සාලයා පැතලියි පළල්
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මේකෙ උන් දන්න මගුල උඩ කියල තියෙන්නෙ හුරුල්ලො කියල:lol::lol: .උන්ට හැමදාම මාලු කඩේ උන් අන්දල සාලයො විකුනල හුරුල්ලො කියල:lol: ඔය සාලයො තමයි බං හුරුල්ල ඔයිට ලොකුයි ගාන වැඩියි ඒ හින්ද සාලයො කියල හුරුල්ලො දෙන්නෙ නෑ කවදාවත් නොදන්න එකාට හුරුල්ලො කියල සාලයො දෙනව සාලයො කියල සූඩයො නම් දෙනව .

    සූඩය>සාලය>හුරුල්ල

    ඕක තමා ප්‍රමාණය වගේම මිල අනුවත් අනු පිළිවෙල :yes::yes:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    නොදන්න අයගේ දැන ගැනීම පිණිස
    හුරුල්ල කියන්නෙ සාලයට වඩා ගොඩක් මිල වැඩි මාලුවෙක්
    සම්පූර්ණයෙන්ම රසත් වෙනස්
    කවදාවත් මාලු විකුණන තැනකින් මිල වැඩි හුරුල්ලො දෙන එකක් නැහැ සාලයො කියල
    සාලයො වෙනුවට සූඩයො නම් දෙනවා
    කීරමින් සාලය/ මට්ට සාලය/ යක් සාලය
    මෙවැනි කම් වලින් සුළු වෙනස් කම් සහිත සාලයන් වර්ග ඇත

    කීල්ස් වැනි සුපර්මාකට් වල මිල අඩුවටම විකිණිමට ඇත්තෙ සූඩයෝ උන්ගෙ කටු වැඩියි

    ඡායාරූප අන්තර්ජාලයෙනි
    FB_IMG_1588763173914.jpg
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේකෙ උන් දන්න මගුල උඩ කියල තියෙන්නෙ හුරුල්ලො කියල:lol::lol: .උන්ට හැමදාම මාලු කඩේ උන් අන්දල සාලයො විකුනල හුරුල්ලො කියල:lol: ඔය සාලයො තමයි බං හුරුල්ල ඔයිට ලොකුයි ගාන වැඩියි ඒ හින්ද සාලයො කියල හුරුල්ලො දෙන්නෙ නෑ කවදාවත් නොදන්න එකාට හුරුල්ලො කියල සාලයො දෙනව සාලයො කියල සූඩයො නම් දෙනව .

    සූඩය>සාලය>හුරුල්ල

    ඕක තමා ප්‍රමාණය වගේම මිල අනුවත් අනු පිළිවෙල :yes::yes:

    සද්දෙ දැම්මට කමක් නෑ ඔය symbol එක හරියට පාවිච්චි කරන්න ඉගෙනගන්න.