thanks ban.හුරුල්ලා හීනියි දිගයි
සාලයාගෙ හීනි ගතිය නෑ පොඩ්ඩක් රවුම් ගතියක් තියනවා

.උන්ට හැමදාම මාලු කඩේ උන් අන්දල සාලයො විකුනල හුරුල්ලො කියල
ඔය සාලයො තමයි බං හුරුල්ල ඔයිට ලොකුයි ගාන වැඩියි ඒ හින්ද සාලයො කියල හුරුල්ලො දෙන්නෙ නෑ කවදාවත් නොදන්න එකාට හුරුල්ලො කියල සාලයො දෙනව සාලයො කියල සූඩයො නම් දෙනව .

මේකෙ උන් දන්න මගුල උඩ කියල තියෙන්නෙ හුරුල්ලො කියල.උන්ට හැමදාම මාලු කඩේ උන් අන්දල සාලයො විකුනල හුරුල්ලො කියල
ඔය සාලයො තමයි බං හුරුල්ල ඔයිට ලොකුයි ගාන වැඩියි ඒ හින්ද සාලයො කියල හුරුල්ලො දෙන්නෙ නෑ කවදාවත් නොදන්න එකාට හුරුල්ලො කියල සාලයො දෙනව සාලයො කියල සූඩයො නම් දෙනව .
සූඩය>සාලය>හුරුල්ල
ඕක තමා ප්රමාණය වගේම මිල අනුවත් අනු පිළිවෙල![]()