මේවා photo නෙවෙයි චිත්‍ර

Feb 20, 2015
588
203
0
මේවා photo නෙවෙයි චිත්‍ර

මේවා photo නෙවෙයි චිත්‍ර.
ඇමෙරිකානු චිත්‍ර ශිල්පී Duffy Sheridan විසින් සිතුවම් කල Hyper realistic paintings


13100738_1032879153459467_7758446326854122440_n.jpg

13082721_1032879036792812_5271419329488736814_n.jpg

13087787_1032879183459464_6448663990814928303_n.jpg

13087356_1032879220126127_2651154794613059464_n.jpg

13082535_1032879250126124_961283400840477660_n.jpg

13082631_1032879273459455_5485131936488385108_n.jpg

13062020_1032879290126120_7002352688714129494_n.jpg

13100712_1032879316792784_2562959186079292766_n.jpg

13076955_1032879343459448_2468017394111331798_n.jpg
 

blue_in_rio

Well-known member
  • දක්ශතාවයට අගෞරව කරනවා නෙමෙයි මචන්, ඒත් චිත්‍රයක් නම් චිත්‍රයක් වගේ තියෙන්න ඕනා.ඒක ෆොටෝ එකක් වගේ උනාම අගයක් නැහැ.තව විදියකට කියනවා නම් කලාත්මක ගතියක් නැහැ.අනිත් අයගේ අදහස් නම් මම දන්නේ නෑ, ඒත් මට හිතෙන්නේ එහෙමයි.රෙප් 9+ :):)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අම්මටසිරි කිව්වලු :shocked::shocked:.පොටෝ එකක් නෙමේ කියල විශ්වාස කරන්නත් අමාරුයි .:shocked:

    පට්ට වැඩකාරයෙක් නේ ..:love::love:

    රේප් දෙන්න බැලූ
     
    Last edited: