මේව කමක් නැද්ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මොන පදනමද? මොකක්ද පදනම?

    "අවුලක් නැ. අද කාලේ ආශාව නැති කරගත්තු අය ගොඩක් අඩුයි. වැඩිපුර ඉන්නෙ ආශාව නැති කරන්න කියල හිතන් මහන වෙච්ච අය"

    මම හිතන්නේ මහන වෙනවනම් අශාවන් අත් හැරිය යුතුයි . ඕයාගේ තර්කය පුස් තර්කයක්. එකෙන් ගම්‍ය වන්නේ හෙන ගොඩක් සංඝරත්නය හිටියට එයලා චීවරධාරීන් පමණක් බවයි. නිකන් ගමු ඉත්තැකන්දේ සද්ධාතිස්ස ඒ ආසාවල් අත ඇරලද ? අසාව වපුරල කියලා දෙනවා . එයාල තමා දහම විකෘති කරලා බස් එකේ සංඝරත්නය ගාව ගැහැනියට ඉදගන්න එපා කියන්නේ.
    හේමාමාල කුමරිය හිසේ සගවාගෙන ගේන්න පුලුවන් ශ්‍රීමාබෝධියේ මලුවට යන්න බැ. මුස්ලිම් ආගම වගේනේ. බලන් ගියාම එකම සම තැම දෙන ආගම් ක්‍රිස්තියානි ධර්මය විතරයි.
     
    • Haha
    Reactions: JohnSnow

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    භික්ෂුව හා සංඝයා පටලා ගන්න එපා. බුදු දහමේ එය නිවැරදිව වෙන් කර හඳුන්වා තියෙනවා. අද සංඝයා වහන්සේලා ඉන්නේ අතලොස්සයි. අනිත් ඔක්කොම භික්ෂුන් පමණයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    "අවුලක් නැ. අද කාලේ ආශාව නැති කරගත්තු අය ගොඩක් අඩුයි. වැඩිපුර ඉන්නෙ ආශාව නැති කරන්න කියල හිතන් මහන වෙච්ච අය"

    මම හිතන්නේ මහන වෙනවනම් අශාවන් අත් හැරිය යුතුයි . ඕයාගේ තර්කය පුස් තර්කයක්. එකෙන් ගම්‍ය වන්නේ හෙන ගොඩක් සංඝරත්නය හිටියට එයලා චීවරධාරීන් පමණක් බවයි. නිකන් ගමු ඉත්තැකන්දේ සද්ධාතිස්ස ඒ ආසාවල් අත ඇරලද ? අසාව වපුරල කියලා දෙනවා . එයාල තමා දහම විකෘති කරලා බස් එකේ සංඝරත්නය ගාව ගැහැනියට ඉදගන්න එපා කියන්නේ.
    හේමාමාල කුමරිය හිසේ සගවාගෙන ගේන්න පුලුවන් ශ්‍රීමාබෝධියේ මලුවට යන්න බැ. මුස්ලිම් ආගම වගේනේ. බලන් ගියාම එකම සම තැම දෙන ආගම් ක්‍රිස්තියානි ධර්මය විතරයි.
    මෙහෙමයි මචන් උබට මේක ගැන තියෙන උනන්දුව තරමට උබ මේ සම්බන්ධව දැනුමෙන් සන්නද්ධ නෑ බන්. ඒ දැනුම තියෙනව නම් මේක උබට ඕන ඕන පැත්තකට කැරකැව්වැහැකි. උබ හිතෙනවනම් මට ඕවා ඔයිට වඩා දැනගන්න උවමනාවක් නෑ, මේ දන්න ටික හොඳටෝම ඇති ඕකුන්ට රෙද්ද ගැලවෙන්න කතා කරන්න කියලා. උබට ඩීසන් පිට උබ ඔය කරන්න යන වැඩේ කරන්න බැරි වෙනවා. දැන් බලපන් පිටිදූවේ සිරිදම්මයා එහෙම. ත්‍රිපිටකේ සේරම දන්නවනෙ බන්. ඌ කරන හැම කුපාඩි වැඩක්ම ඌ ශේප් කරන්න දන්නවා. ට්‍රැක් පැනලා රේස් යන උන් එක්ක කවුරුවත් රේස් යන්න එන්නෑ. ඒ දිනන්න බැරි කමට නෙවේ, බේසික් දන්නෙ නැති නිසා. ඒ නිසා උබ උබේ සුදුසුකම් හදාගනින්. තනියෙන් රේස් ගිහින් මම එක කියලා ආතල් අරන් වැඩකුත් නෑනේ. උබට ඇත්තටම ඔය දැන් කරනවට වඩා දෙයක් කරන්න පුළුවන් ඔයිට වඩා දෙයක් දැනගෙන හිටිය නම්. උබට ඒ උනන්දුවයි හැකියාවයි දෙයකම තියෙනවා. දැනුම තමයි නැත්තෙ. අපරාදෙ උබ නිකන් නාස්ති වෙනවා.
     
    • Like

    මම ඔය මහා දැනුම උස්සන් කතා කරන් නැනේ. ඔය බස් එකේ පාරේ යනකොට සමාජයේ පේන්න තියන දේයි. ඇත්ත ලොජික් එකයි සරලව ගලපල කියන කෙනෙක්. ලංකාව කියන්නේ විකෘතියක් සහ එකේ ප්‍රතිඵල

    මේ කියන නියමය තායිලන්තයේ නැ . ඒ මිනිස්සු සංඝරත්නයට ගරු කරනවා කරන්න ඕනේ තැන හැබැයි ඉදගන්න ඕනේ උනාම ඉදගන්නවා. පන්සලට එහා බැම්මේ කුකුක්මස් බදිනවා දුම පන්සලට යනවා . ඔන්න ඔය සරල සත්‍ය වටහගන්න සංකිර්ණ වෙන්න එපා . මේවා තේරුම් ගන්න බහුසෘත දැනුමක් ඕනේ නැ.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    වෙදකම, ජ්‍යොතිෂය, මුදල් පරිහරණය භික්ෂුවකට අකැපයි. ඒ වුනාට අද කාලේ වනවාසී හාමුදුරුවරු විතරයි ඔය දේවල් ඔය විදිහටම පිලිපදින්නේ
     
    • Like
    Reactions: topkollek

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලංකාවේ ඉන්න හැත්තට තියෙන ලොකුම ප්‍රශ්න 😂😂😂

    යකෝ හමුදුරුවොන්ටත් හොදයිනම්, ඒ ගෑනිටත් හොදයිනම් උඹට තියෙන ප්‍රශ්නේ මොකද්ද?
    උඹ දන්න කවුරුහරිද ඔය ගෑනි?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ ඉන්න හැත්තට තියෙන ලොකුම ප්‍රශ්න 😂😂😂

    යකෝ හමුදුරුවොන්ටත් හොදයිනම්, ඒ ගෑනිටත් හොදයිනම් උඹට තියෙන ප්‍රශ්නේ මොකද්ද?
    උඹ දන්න කවුරුහරිද ඔය ගෑනි?

    මම බුඩිස්ට් නෙමෙයි...ඒත් උබේ ප්‍රශ්නේ නම් හෙන ගොන්...මම යන දේවස්තායනේ පූජකවරයා ඇතුලේ ගෑනු තියන් ඉන්නවනම් ඒක ෆාදර්ට ප්‍රශ්නෙකුත් නැත්තම්, ඒ ගෑනිට ප්‍රශ්නෙකුත් නැත්තම් මට මොකො කියන්න පුලුවන්ද බන්? ඒ මම ආගම පිලිපදින්න යන තැනනේ..ඒ මනුස්සය ඉන්නේ ඒ දේවල් කරන්න...ඒවට නෙ උබල අපි දානේ, ආදාර, මෙව ඔක්කොම දෙන්නේ...එහෙම අපෙන් අරන් අපිට උගන්නනම දේම වරදියට කරනවනනම් ඒක වැරදියි...මේ වගේ දෙවල් දැක්ක්ම මිනිස්සුන්ට විස්වාසය නැති වෙනවා..හොදම දේ තමන්ට පැවරිලා තියෙන දර්මය ඉගන්වීම වගේ දේවල් කරන් ඉන්න එක...මම වගේ උනානම් ඔය වගේ වැඩ කරන අයට ආදාරයක්වත් දෙන්නෙ නෑ...
     
    • Like
    Reactions: topkollek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මම ඔය මහා දැනුම උස්සන් කතා කරන් නැනේ. ඔය බස් එකේ පාරේ යනකොට සමාජයේ පේන්න තියන දේයි. ඇත්ත ලොජික් එකයි සරලව ගලපල කියන කෙනෙක්. ලංකාව කියන්නේ විකෘතියක් සහ එකේ ප්‍රතිඵල

    මේ කියන නියමය තායිලන්තයේ නැ . ඒ මිනිස්සු සංඝරත්නයට ගරු කරනවා කරන්න ඕනේ තැන හැබැයි ඉදගන්න ඕනේ උනාම ඉදගන්නවා. පන්සලට එහා බැම්මේ කුකුක්මස් බදිනවා දුම පන්සලට යනවා . ඔන්න ඔය සරල සත්‍ය වටහගන්න සංකිර්ණ වෙන්න එපා . මේවා තේරුම් ගන්න බහුසෘත දැනුමක් ඕනේ නැ.
    චාරිත්‍ර කියන දේවල් රටකින් රටකට නෙවේ ගමකින් ගමකට උනත් වෙනස් වෙන්න පුළුවන්. තායිලන්තෙ වඳින්නෙ බිම දිගා වෙලා පෙරලි පෙරලි. ලංකාවෙ එහෙම එකක් නෑනේ.

    මම කලිනුත් කිව්ව වගේ, උබට මේ සීන් එක හොඳට තේරෙනවා. උබට ඒක හරියට ඔප්පු කරන්න දැනුම නෑ. මම මේ කියන්නෙ මහ ලොකු දැනුමක් නෙවේ. උබට බේසික් ටික සම්පූර්ණයෙන්ම නෑ කියලා. බේසික් ටික තිබ්බත් ඇති බන් ගේමක් ගහනව නම් උබට ගහන්න. බේසික් ටික අමාරු නෑ. කිරියෙම ත්‍රෙඩ් ටිකක් බැලුවොත් ඉගෙනගත්තැහැකි.
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මගේ කෙල්ල පොඩි කාලේ සිංහල බේත් කලා මචං ඉස්කෝලේ 6,7,.. ඉද්දි. වෙද්දු කීප දෙනෙක්ම අතවර කරලා. වයස ඒ කාලේ 13,14වගේනේ.. මට නම් හරි දුකයි ඔහොම කේස්..
    හාමුදුරු කෙනෙක්ට වටින් නෑ ඔහොම කරන්න... සිල්වත් කෙනෙක්ට නම් බෑ ඕක කරන්න.. අනිවාර්යෙන් හිත වෙනස් වෙන්වනේ... තනිකරම බිස්නස් සහ ආතල් සදහාම කරන ඒවා තමයි ඔය...

    PSYCHO D
     
    • Like
    Reactions: D_Mad