මොන පදනමද? මොකක්ද පදනම?
"අවුලක් නැ. අද කාලේ ආශාව නැති කරගත්තු අය ගොඩක් අඩුයි. වැඩිපුර ඉන්නෙ ආශාව නැති කරන්න කියල හිතන් මහන වෙච්ච අය"
මම හිතන්නේ මහන වෙනවනම් අශාවන් අත් හැරිය යුතුයි . ඕයාගේ තර්කය පුස් තර්කයක්. එකෙන් ගම්‍ය වන්නේ හෙන ගොඩක් සංඝරත්නය හිටියට එයලා චීවරධාරීන් පමණක් බවයි. නිකන් ගමු ඉත්තැකන්දේ සද්ධාතිස්ස ඒ ආසාවල් අත ඇරලද ? අසාව වපුරල කියලා දෙනවා . එයාල තමා දහම විකෘති කරලා බස් එකේ සංඝරත්නය ගාව ගැහැනියට ඉදගන්න එපා කියන්නේ.
හේමාමාල කුමරිය හිසේ සගවාගෙන ගේන්න පුලුවන් ශ්‍රීමාබෝධියේ මලුවට යන්න බැ. මුස්ලිම් ආගම වගේනේ. බලන් ගියාම එකම සම තැම දෙන ආගම් ක්‍රිස්තියානි ධර්මය විතරයි.