මේව කොයි වගේද කියල බලාගන්ඩ නැද්ද ?

AnuradhaRa

Well-known member
  • මේව කොයි වගේද කියල බලාගන්ඩ නැද්ද ?


    1. රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත
    2. වැඩිහිටි හැඳුනුම්පත
    3. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් පූජ්‍ය සහ පූජක පක්ෂය වෙනුවෙන් නිකුත් කර ඇති හැඳුනුම්පත
    4. මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ඡන්ද විමසීම් සඳහා නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත


    මේවයෙ ෆොටෝ නෙට් එකේ නැද්ද බං, කොයි වගේද කියල බලාගන්ඩ.. :)