මේව ගන්නේ කොහෙන්ද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ඇඳුම් මෙහෙන් ගන්වා වගේම කොලිටිනේ බං. මේව ෆැක්ට්‍රි වලින්ම පන්නන ඒව වෙන්න ඕන. උඹලා මේව ගෙන්නගන්න විදියක් හෝ සයිට් එකක් දන්නවද?

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කියන්නෙනම් වින්ටර් එකට බ්රෑන්ඩඩ් ජැකට් තියනවා පාර අයිනෙන් දුප්පත් අයට ගන්න කියලා, මට පේන්නෙ උබද කොහෙද පාර අයිනෙ තියන ඒවා අරගෙන ගෙදර දුවන්නෙ.
    ඉන්ඩිකේටර් විකුනපු සල්ලිත් තියෙන එකේ ගනින් හොද කඩේකින් බ්රෑන්ඩඩ් ඒවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කියන්නෙනම් වින්ටර් එකට බ්රෑන්ඩඩ් ජැකට් තියනවා පාර අයිනෙන් දුප්පත් අයට ගන්න කියලා, මට පේන්නෙ උබද කොහෙද පාර අයිනෙ තියන ඒවා අරගෙන ගෙදර දුවන්නෙ.
    ඉන්ඩිකේටර් විකුනපු සල්ලිත් තියෙන එකේ ගනින් හොද කඩේකින් බ්රෑන්ඩඩ් ඒවා.
    කවුද මේ ෆොන්නයා බැල්ලි වගේ කtට ඉල්ලන🤔
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Factory outlets sale
    ඔහොම විකුණන්න තියෙනවද ලංකාවේ? මම ලංකාවේ එක තැනක විතරයි බ්‍රෑන්ඩඩ් ඇඳුම් ලාබෙට තියෙනව දැක්කේ, ඒකත් මුලු ශොප් එකම පෙරලලා හතර පහක් හොයාගන්න පුලුවන්.
    මේකනං පට්ටයි බලන් ගියාම. කොහොම හරි බලන්න ඕන විදියක් කෙනෙක් හොයාගන්න. ඇඳුම් හතරක් ගත්ත 80ක් ඉවරයි, මූ ඒගානටම ඇතිවෙන්න බඩු ගන්නවා😐
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Temu
    Douyin app eka da ganin (Chinese tiktok)
    බඩු හොයා ගන්න පුළුවන්
    China වල shoes/bags වගේ දේවල් වලට වෙනම city/provinces පිටින් තියෙන්නේ
    මොනවා කිවවත් උන් පට්ට
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔහොම විකුණන්න තියෙනවද ලංකාවේ? මම ලංකාවේ එක තැනක විතරයි බ්‍රෑන්ඩඩ් ඇඳුම් ලාබෙට තියෙනව දැක්කේ, ඒකත් මුලු ශොප් එකම පෙරලලා හතර පහක් හොයාගන්න පුලුවන්.
    මේකනං පට්ටයි බලන් ගියාම. කොහොම හරි බලන්න ඕන විදියක් කෙනෙක් හොයාගන්න. ඇඳුම් හතරක් ගත්ත 80ක් ඉවරයි, මූ ඒගානටම ඇතිවෙන්න බඩු ගන්නවා😐
    අපිටත් කියපන්කෝ බන් shop එකේ නම ගිහිල්ලා බලන්න
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මේ ඇඳුම් මෙහෙන් ගන්වා වගේම කොලිටිනේ බං. මේව ෆැක්ට්‍රි වලින්ම පන්නන ඒව වෙන්න ඕන. උඹලා මේව ගෙන්නගන්න විදියක් හෝ සයිට් එකක් දන්නවද?

    Vietnam, China walin machan enawa branded ewa UK USA Europe region ekata e quality ekatama un local market horen produce karanawa China wala Yiwu wage sahenna tianawa shopping malls wala Diesel, Armani, Gucci quality ekatama labels natiwa

    ------ Post added on Jun 1, 2024 at 4:15 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිටත් කියපන්කෝ බන් shop එකේ නම ගිහිල්ලා බලන්න
    දැන් නැතිව ඇති.
    ලංකාවේ ඉද්දී බොරැල්ල නෝලිමිට් එක ඉස්සරහ තිබුන තැනක් Xstyle වගේ නමකින්. බොරැල්ල සුපර්මාකට් එකට අල්ලපු බිල්ඩිමේ.
     
    • Like
    Reactions: SLKolla2020

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Vietnam, China walin machan enawa branded ewa UK USA Europe region ekata e quality ekatama un local market horen produce karanawa China wala Yiwu wage sahenna tianawa shopping malls wala Diesel, Armani, Gucci quality ekatama labels natiwa

    ------ Post added on Jun 1, 2024 at 4:15 PM

    වියට්නාම් අඳුනන කෙනෙක් ඉන්නවා. අහල බලන්න ඕන ඇඳුම් ටිකක් ගෙන්නගන්න පුලුවන්ද කියල
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔහොම විකුණන්න තියෙනවද ලංකාවේ? මම ලංකාවේ එක තැනක විතරයි බ්‍රෑන්ඩඩ් ඇඳුම් ලාබෙට තියෙනව දැක්කේ, ඒකත් මුලු ශොප් එකම පෙරලලා හතර පහක් හොයාගන්න පුලුවන්.
    මේකනං පට්ටයි බලන් ගියාම. කොහොම හරි බලන්න ඕන විදියක් කෙනෙක් හොයාගන්න. ඇඳුම් හතරක් ගත්ත 80ක් ඉවරයි, මූ ඒගානටම ඇතිවෙන්න බඩු ගන්නවා😐
    The Factory Store - Bambalapitiya
    The Brands Warehouse - Wellawatte
    Mood Clothing - Dehiwala
    Branded House - Nugegoda
    Krush - Maharagama

    ASB eke bucket wala original ralph lauren t shirts thiyenawa kalekata,
    ASB ekema thiyena normal brand nathi t shirts walata wada adu price walata , kooda wala thiyenne, hangers wala dala naha case watena nisa wenna athi

    thawa shops wala ehema dakala thiyenawa,

    thawa nuwara eliye ehema original north face thiyenawa

    original north face e unata, un original aragena fake tags gahala case watenawata,

    thawa samara original ewa logo print karanna kalin reject una ewa, un akuru waradi boru logo dala sell karanwa case watenawata.