මේ ඇඳුම් මෙහෙන් ගන්වා වගේම කොලිටිනේ බං. මේව ෆැක්ට්රි වලින්ම පන්නන ඒව වෙන්න ඕන. උඹලා මේව ගෙන්නගන්න විදියක් හෝ සයිට් එකක් දන්නවද?
කවුද මේ ෆොන්නයා බැල්ලි වගේ කtට ඉල්ලනකියන්නෙනම් වින්ටර් එකට බ්රෑන්ඩඩ් ජැකට් තියනවා පාර අයිනෙන් දුප්පත් අයට ගන්න කියලා, මට පේන්නෙ උබද කොහෙද පාර අයිනෙ තියන ඒවා අරගෙන ගෙදර දුවන්නෙ.
ඉන්ඩිකේටර් විකුනපු සල්ලිත් තියෙන එකේ ගනින් හොද කඩේකින් බ්රෑන්ඩඩ් ඒවා.
ඔහොම විකුණන්න තියෙනවද ලංකාවේ? මම ලංකාවේ එක තැනක විතරයි බ්රෑන්ඩඩ් ඇඳුම් ලාබෙට තියෙනව දැක්කේ, ඒකත් මුලු ශොප් එකම පෙරලලා හතර පහක් හොයාගන්න පුලුවන්.Factory outlets sale
Temu
Douyin app eka da ganin (Chinese tiktok)
බඩු හොයා ගන්න පුළුවන්
China වල shoes/bags වගේ දේවල් වලට වෙනම city/provinces පිටින් තියෙන්නේ
මොනවා කිවවත් උන් පට්ට

අපිටත් කියපන්කෝ බන් shop එකේ නම ගිහිල්ලා බලන්නඔහොම විකුණන්න තියෙනවද ලංකාවේ? මම ලංකාවේ එක තැනක විතරයි බ්රෑන්ඩඩ් ඇඳුම් ලාබෙට තියෙනව දැක්කේ, ඒකත් මුලු ශොප් එකම පෙරලලා හතර පහක් හොයාගන්න පුලුවන්.
මේකනං පට්ටයි බලන් ගියාම. කොහොම හරි බලන්න ඕන විදියක් කෙනෙක් හොයාගන්න. ඇඳුම් හතරක් ගත්ත 80ක් ඉවරයි, මූ ඒගානටම ඇතිවෙන්න බඩු ගන්නවා![]()
මේ ඇඳුම් මෙහෙන් ගන්වා වගේම කොලිටිනේ බං. මේව ෆැක්ට්රි වලින්ම පන්නන ඒව වෙන්න ඕන. උඹලා මේව ගෙන්නගන්න විදියක් හෝ සයිට් එකක් දන්නවද?
දැන් නැතිව ඇති.අපිටත් කියපන්කෝ බන් shop එකේ නම ගිහිල්ලා බලන්න
Vietnam, China walin machan enawa branded ewa UK USA Europe region ekata e quality ekatama un local market horen produce karanawa China wala Yiwu wage sahenna tianawa shopping malls wala Diesel, Armani, Gucci quality ekatama labels natiwa
------ Post added on Jun 1, 2024 at 4:15 PM
The Factory Store - Bambalapitiyaඔහොම විකුණන්න තියෙනවද ලංකාවේ? මම ලංකාවේ එක තැනක විතරයි බ්රෑන්ඩඩ් ඇඳුම් ලාබෙට තියෙනව දැක්කේ, ඒකත් මුලු ශොප් එකම පෙරලලා හතර පහක් හොයාගන්න පුලුවන්.
මේකනං පට්ටයි බලන් ගියාම. කොහොම හරි බලන්න ඕන විදියක් කෙනෙක් හොයාගන්න. ඇඳුම් හතරක් ගත්ත 80ක් ඉවරයි, මූ ඒගානටම ඇතිවෙන්න බඩු ගන්නවා![]()