මේව බලන්න...

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මෛත්‍රී මහත්තයා පොදු අපේක්ශකයා විදියට විපක්ශයට එකතු උනේ කෙහෙල්මල් යහ පාලනයක් කරන්න නෙවෙයි. මහින්ද මහත්තයා අයෙ පාරක් ඉල්ලනව කිව්වම උන්දැගෙ ඉහෙ මොලේ රත් උනා. ඒ මොකක් නිසාවත් නෙවෙයි. ඒ උන්දැ කාලයක් තිස්සෙ හීන මවාගෙන හිටපු ජනධිපති කම අහිමි වෙන්න යන නිසා. මේක ඉවසගන්න බැරුව තමයි උන්දැ විපක්ශයට පැන්නෙ. නැතුව යහ පාලනයක් දෙන්න උදාරතර චේතනාවකින් එහෙම නෙවෙයි.
 
  • Like
Reactions: yushara

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සතයක්වත් හොරා නොකපු අයියල ටික පුතේ
    හොරා කියල කෑගහනවා හැදෙන රටට පුතේ
    චැනල් නයින් තවක්කාල් අපි දැන්නෑ පුතේ
    චෞර රැජින පොත බලපන් තේරෙන්නට පුතේ


    98.jpg