මෙන්න ඇත්ත!!!

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මෛත්‍රී මහත්තයා පොදු අපේක්ශකයා විදියට විපක්ශයට එකතු උනේ කෙහෙල්මල් යහ පාලනයක් කරන්න නෙවෙයි. මහින්ද මහත්තයා අයෙ පාරක් ඉල්ලනව කිව්වම උන්දැගෙ ඉහෙ මොලේ රත් උනා. ඒ මොකක් නිසාවත් නෙවෙයි. ඒ උන්දැ කාලයක් තිස්සෙ හීන මවාගෙන හිටපු ජනධිපති කම අහිමි වෙන්න යන නිසා. මේක ඉවසගන්න බැරුව තමයි උන්දැ විපක්ශයට පැන්නෙ. නැතුව යහ පාලනයක් දෙන්න උදාරතර චේතනාවකින් එහෙම නෙවෙයි.
 
Thippili

Member
Dec 16, 2014
126
10

ANDUWA GANA KALA KIREEMAKIN HITIYA MINIHEK NAM YANNA ESSELLA ANDUWA GANA KISIMA VIVECHANAYAK KERUWE NAANE. EKEN ITHIN ARA ANATHA UNP KARAYOI, TNA KARAYOI, HAKEEMAL, BADIYURDEEN LA HONDATA BORA DIYE MALU BAA GATTA. APE POLE PLLEHA TIYENA EWUNTA ONE KOHOMA HARI MAHINDAWA PARDANA EKA WITHARI. RATEN KALLAK GIYATH KAMAK NAA
 
kamal076

Member
Jan 7, 2015
25
5
0
මෛත්‍රී මහත්තයා පොදු අපේක්ශකයා විදියට විපක්ශයට එකතු උනේ කෙහෙල්මල් යහ පාලනයක් කරන්න නෙවෙයි. මහින්ද මහත්තයා අයෙ පාරක් ඉල්ලනව කිව්වම උන්දැගෙ ඉහෙ මොලේ රත් උනා. ඒ මොකක් නිසාවත් නෙවෙයි. ඒ උන්දැ කාලයක් තිස්සෙ හීන මවාගෙන හිටපු ජනධිපති කම අහිමි වෙන්න යන නිසා. මේක ඉවසගන්න බැරුව තමයි උන්දැ විපක්ශයට පැන්නෙ. නැතුව යහ පාලනයක් දෙන්න උදාරතර චේතනාවකින් එහෙම නෙවෙයි.

පුක තමයි :yes::yes::yes:
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සතයක්වත් හොරා නොකපු අයියල ටික පුතේ
    හොරා කියල කෑගහනවා හැදෙන රටට පුතේ
    චැනල් නයින් තවක්කාල් අපි දැන්නෑ පුතේ
    චෞර රැජින පොත බලපන් තේරෙන්නට පුතේ

    98.jpg
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෛත්‍රී මහත්තයා පොදු අපේක්ශකයා විදියට විපක්ශයට එකතු උනේ කෙහෙල්මල් යහ පාලනයක් කරන්න නෙවෙයි. මහින්ද මහත්තයා අයෙ පාරක් ඉල්ලනව කිව්වම උන්දැගෙ ඉහෙ මොලේ රත් උනා. ඒ මොකක් නිසාවත් නෙවෙයි. ඒ උන්දැ කාලයක් තිස්සෙ හීන මවාගෙන හිටපු ජනධිපති කම අහිමි වෙන්න යන නිසා. මේක ඉවසගන්න බැරුව තමයි උන්දැ විපක්ශයට පැන්නෙ. නැතුව යහ පාලනයක් දෙන්න උදාරතර චේතනාවකින් එහෙම නෙවෙයි.

    එදා අප ලොකු අකුරින් කී ඒ තිත්ත ඇත්ත තේරුම් ගන්නට හැකි බුද්ධිමත් අය සිටියේ අතලොස්සයි. මේ තිත්ත ඇත්ත තේරුම් ගන්නට නොහැකි වූ පිරිස නිසා අද අප සියලු දෙනාට තිත්ත බෙහෙත් බොන්නට සිදුවී ඇත.