මේව බලු වැඩ

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0


මුන් හිතාගෙන ඇති මහ ලොකු වැඩක් කරා කියල. යකෝ ඔය වගේ එවුන්ව උස්සල උඩින් තියන්න එපා. බලපන් අර සීය පිස්තෝලයක් දැක දැකත් පිටිපස්සෙන් එන්නෙ මනුස්සකමට, මූව බේරගන්න මොනවහරි කරන්න පුළුවන්වෙයි කියල හිතාගෙන. මේ වගේ ගොන් වැඩ කරන්න ගත්තම මිනිස්සු ඒ වගේ උදව් කරන්න ආයෙ ඉදිරිපත් වෙයිද?

බලපන් අද ඉන්දියාවට වෙලා තියෙන දේ, මිනිහෙක් මැරෙන්න වැටිල හිටියත් එකෙක් උදව් කරන්නෙ නෑ. හේතුව මිනිස්සු බොරු කිරීම. උන් බොරුවට තුවාල වෙලා වගේ ඉඳල කවුරුහරි ඌව ඉස්පිටිතාලෙට ගෙනියන්න වාහනේට දාගත්තම පිහියක් පෙන්නල කොල්ලකනව.

මේ වගේ මීහරක් හින්ද ලංකාවට වෙන්නෙත් ඒකම තමයි. මුන්ට පොඩි කාලෙ කියල දීල නැතිව ඇති අර කොටිය එනව කියල බොරුවට කෑගහල ආතල් අරගෙන පස්සෙ ඇත්තටම කොටිය ආපු වෙලේ උදව්වට එකෙක්වත් හොයාගන්න බැරිවෙච්ච කතාව.
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේවයින් වෙන්නෙ මිනිස්සු ලග තියෙන මනුස්සකමත් නැතිවෙන එක. ++++
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Pitarata pranks meheth patan gena..


    මුන් අමු මූහරක් බන්. උන් හිතාගෙන ඉන්නෙ යූටියුබ් එකේ තියෙන පිටරට ප්‍රෑන්ක් වීඩියෝ ඇත්ත ඒව කියල. ඔය දේවල් ඇත්තට ඒ රටවල කරොත් ඒවට අහු වෙන එවුන් නිකම් ඉන්නෙ නෑ, උන් පොලීසියට කියල නඩු දාල ලොකු වන්දියක් ගන්නවා. කරපු එකා කෙළින්ම හිරේ. ඒ පිටරට වල වීඩියෝ වල ඉන්න ඔක්කොම නළුවො. ඒක තේරුම් ගන්න බැරි හරක් ඒව මෙහෙ ඇත්තට කරන්න යනව. ඒකෙන් අන්තිමට වෙන්නෙ උනුත් විනාස වෙලා රටත් විනාස වෙන එක.

    අනික පිටරටවල මිනිහෙක්ට කරදරයක් උනාම ඕනෙ කෙනෙක් කෝල් කරල විනාඩි 10ක් යන්න කලින් පොලීසියෙනුයි ඉස්පිටිතාලෙනුයි එනව. අපේ රටේ එච්චර පහසුකම් නෑ. ඒත් මනුස්සකම තියෙන මිනිස්සු ඉන්නව උදවු කරන්න. මේ වැඩ හින්ද වෙන්නෙ එහෙම උදවු කරන්න මිනිස්සු ඉදිරිපත් වෙන එක නැවතීම.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මනුස්සකමක් කතා කරනවා අරූගේ හොම්බ
    වදින පාර තාර පාරේ දත් ඇන්ද වත් තියනවද දන්නෑ
    පට්ටෙටම කරල තියනවා හැබැයි :lol:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මනුස්සකමක් කතා කරනවා අරූගේ හොම්බ
    වදින පාර තාර පාරේ දත් ඇන්ද වත් තියනවද දන්නෑ
    පට්ටෙටම කරල තියනවා හැබැයි :lol:

    තමන්ට උදවු කිරීමේ අරමුණෙන් එන අහිංසක වැඩිහිටියෙක්ට ඔය වගේ දෙයක් කරල රිදවීම "පට්ට" වැඩක් වත් හිනා වෙන්න ඕනෙ වැඩක්වත් නෙවෙයි මචන්.
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    තමන්ට උදවු කිරීමේ අරමුණෙන් එන අහිංසක වැඩිහිටියෙක්ට ඔය වගේ දෙයක් කරල රිදවීම "පට්ට" වැඩක් වත් හිනා වෙන්න ඕනෙ වැඩක්වත් නෙවෙයි මචන්.

    අනිවාර්යෙන් පස්සේ කාලෙක අපේ රටෙත් දැනට තියන මනුස්ස කමත් නැති වෙනවා මේවා හොදයි කියන එඋන් ඉන්නකොට
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනිවාර්යෙන් පස්සේ කාලෙක අපේ රටෙත් දැනට තියන මනුස්ස කමත් නැති වෙනවා මේවා හොදයි කියන එඋන් ඉන්නකොට

    මන්ද මානසික පොරවල් බන්...