මුන් හිතාගෙන ඇති මහ ලොකු වැඩක් කරා කියල. යකෝ ඔය වගේ එවුන්ව උස්සල උඩින් තියන්න එපා. බලපන් අර සීය පිස්තෝලයක් දැක දැකත් පිටිපස්සෙන් එන්නෙ මනුස්සකමට, මූව බේරගන්න මොනවහරි කරන්න පුළුවන්වෙයි කියල හිතාගෙන. මේ වගේ ගොන් වැඩ කරන්න ගත්තම මිනිස්සු ඒ වගේ උදව් කරන්න ආයෙ ඉදිරිපත් වෙයිද?
බලපන් අද ඉන්දියාවට වෙලා තියෙන දේ, මිනිහෙක් මැරෙන්න වැටිල හිටියත් එකෙක් උදව් කරන්නෙ නෑ. හේතුව මිනිස්සු බොරු කිරීම. උන් බොරුවට තුවාල වෙලා වගේ ඉඳල කවුරුහරි ඌව ඉස්පිටිතාලෙට ගෙනියන්න වාහනේට දාගත්තම පිහියක් පෙන්නල කොල්ලකනව.
මේ වගේ මීහරක් හින්ද ලංකාවට වෙන්නෙත් ඒකම තමයි. මුන්ට පොඩි කාලෙ කියල දීල නැතිව ඇති අර කොටිය එනව කියල බොරුවට කෑගහල ආතල් අරගෙන පස්සෙ ඇත්තටම කොටිය ආපු වෙලේ උදව්වට එකෙක්වත් හොයාගන්න බැරිවෙච්ච කතාව.
Last edited:

moda athel