මේව බිස්නස් ද? හොර වැඩ ද?

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Mea wage hora wadak giya kalekata issara. Solar panal newe, furniture buy karanna thibune. Meathana wanchavak une furniture normal prize ekata wadiyen a aya vikunuwe. Anika furniture avasya nowana ayatath aniyam andamakin vikinenawa. Aka nisa pahadiliwama eka wanchavak vage. But mea solar panel case eka tikak venas vage mata penne. [1] Srilankans la solar panal use karanna purudu veema hodha deyaki. But Mea aya meva vikunanne normal value ekata vadiyen nam athana vanchawak thiyenna puluwan. Anika quality eka bala nam ethakotath vanchavak venna puluwan. [2]Ath a aya solar panel vikunanne normal value eken good quality eken nam methana waradak penna naha netha? Solar panel sell karanavanam pamanai.

    එහෙනම් ඉතුරු ටිකත් කියන්නම්. සෝලා පැනල් එක් නිෂ්පාදනයක් පමණි. තව සෙට් එකක් තියෙනවා. ඔරලෝසු වගේ දේවල්. මේවට පොයින්ට්ස් ලැබෙනවා. අපි ආදායම් ලබන්න නම් වැඩි පොයින්ට්ස් තියෙන භාණ්ඩයක් අරන්, අනිත් අයටත් වැඩි පොයින්ට් ඒවා ගන්න කියන්න ඕන.
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    meka hora wadak kiyanna ba neda bun
    uba 60,000 k gewala solar panel ekak gannawa
    ekata ubata 7500 gane labenawa
    7500 labunoth goda, nathath ubata paduwak wela na
    thawath ona nam solar ekath 65,000 kata withara kata haru wikunapan
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එහෙනම් ඉතුරු ටිකත් කියන්නම්. සෝලා පැනල් එක් නිෂ්පාදනයක් පමණි. තව සෙට් එකක් තියෙනවා. ඔරලෝසු වගේ දේවල්. මේවට පොයින්ට්ස් ලැබෙනවා. අපි ආදායම් ලබන්න නම් වැඩි පොයින්ට්ස් තියෙන භාණ්ඩයක් අරන්, අනිත් අයටත් වැඩි පොයින්ට් ඒවා ගන්න කියන්න ඕන.
    -----Solar panal hara venath devaluth thiyenawanam, ATHANA VANCHAWAKI. ENAM BANDA AVASYA NOWANA AYTATH ANIYAM BALAPAMAKIN BANDA VIKINENAWA. Meka badu vikuna ganna dapu kuta wancha sahagatha upakramayaki. Ahu venna epa.
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    එහෙනම් ඉතුරු ටිකත් කියන්නම්. සෝලා පැනල් එක් නිෂ්පාදනයක් පමණි. තව සෙට් එකක් තියෙනවා. ඔරලෝසු වගේ දේවල්. මේවට පොයින්ට්ස් ලැබෙනවා. අපි ආදායම් ලබන්න නම් වැඩි පොයින්ට්ස් තියෙන භාණ්ඩයක් අරන්, අනිත් අයටත් වැඩි පොයින්ට් ඒවා ගන්න කියන්න ඕන.

    machan salli deela baduwak aran eka thawa ekekuta ganna kiyana eke waradak nane bun,
    eken amathara ganak enawa
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    -----Solar panal hara venath devaluth thiyenawanam, ATHANA VANCHAWAKI. ENAM BANDA AVASYA NOWANA AYTATH ANIYAM BALAPAMAKIN BANDA VIKINENAWA. Meka badu vikuna ganna dapu kuta wancha sahagatha upakramayaki. Ahu venna epa.

    ithin bun marcketing kiyanneth okata neda
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මං ගිය තැන ගැන තව ටිකක් ඉදල කියන්නම්කො. කාටවත් ඒ කියන්නෙ සෙතක් වෙලා නෑ නේ? තව අය ඉන්නවනම් අපිව දැනුවත් කරන්න. :yes:

    ඔය එකම සෙට් එකක් තමයි කරන්නේ , කොල්ලුපිටියේ ඩුබ්ලිකේශන් පාරේ තැනක් තියෙනවා , මාවත් යාලුවෙක් එක්කන් ගියා බිස්නස් එකක් තියෙනවා වරෙන් බලන්නයි කියලා, රිෆරල් වලින් තමයි ආධායම උබේ යටින් ඉන්න එකෙක් හරි හරියට වැඩේ ඇදගෙන ගියේ නැත්නම් උබ ඉවරයි. ඕකෙන් උඩම ඉන්න උන් පෝසත් වෙනවා යට ඉන්න උන් සදා සොත්ති.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔය කාලකන්නින්ට නම් අහුවෙන්න එපා.. මගෙත් යාලුවෙක් දවසක් එන්න කියල මමත් ගිය. මම යනකම්ම ඌ කිවූවේ නැහැ මොකක්ද කාරනවා කියල. ඌ මගේ හොද යාලුවා නිසා මමත් ගියා., මටත් මවල පෙන්නුවේ සුරංගනා ලෝකයක්. නිකන් ඉදන් සල්ලි හොයන විදිය.. උන්ට සමහර උන් අහුවෙනවා. මම නම් අහු උනේ නැහැ.. මම ගියේ විහාරමහා දෙවි පාර්ක් එක ලග එකකට. එතනට ගිය තව අය ඉන්නවනම් කියපල්ලා කතාව.

    උඹ කියන්නේ මචං අර Tiens කියල තිබ්බ චීන පොට් එක ගැනද? ඔයවගේ තැන් වලට සෙට් උන දෙන්නෙක් මට හම්බ වෙලා තියෙනවා. දෙන්නම මටත් පටන් ගන්න කියල යෝජනා කළා. එකෙක් ගල් ආන්දෙක්(ස්ල්පෙලින්ග් වැරදියි). අනිත් එකා මෝඩ කමටම අහු වෙලා තිබ්බේ.

    දෙවනියට කියපු කෙනාට අන්තමට සල්ලිත් නෑ. කාටවත් වැඩක් නැති ප්ලාස්ටික් කෑලි වගයක් අරගෙන තිබ්බ.

    මොනවා උනත් පට්ට බ්‍රේන් වොෂ් කිරිල්ලක් කරන්නේ. මැට්ටොත් ඒවා උඩින්ම විශ්වාස කරනවා.
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ

    ආ ඔය කිවුවේ මෝල් ගහට කිරි පිහියෙන් ඇන්න වගේ.. Tiens තමයි.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් ඔය පිරමීඩ ක්‍රමයේ නව මුහුණුවරක් ,ඕකට මුලින් යන එවුන් ගොඩ හරියට අර ගෝල්ඩ් coin සීන් එක වගේ ,දැන් ඉස්සර වගේ මිනිස්සු අහුවෙන්නේ නැති නිසා මෝරු හොයා ගන්න අමාරුයි ,මම නම් කියන්නේ සල්ලි නාස්ති කරගන්න එපා ,ඔකේ උඹට ප්‍රතිලාබ ලබන්න මිනිස්සු සෑහෙන ගානක් හොයා ගන්න ඕනේ ,ඒක එච්චර ලේසි වෙන්නේ නෑ
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    ඕව තනිකරම පිරමිඩ්. අලුතින් සාමාජිකයො එනකම් විතරයි ඕවගෙ රදා පැවැත්මක් තියෙන්නෙ. දවසක අලුතින් සාමාජිකයො එන එක නැවතුනොත් හරි, අලුතින් සාමාජිකයො එන වේගය අඩු උනොත් හරි ඕක අනිවාරයෙන් බන්කොලොත් වෙනව. එතකොට යිතින් යාලුවොත් නැ. පොර ටෝක් දුන්නු එයුනුත් නැ. මොන ලබ්බක්වත් නැ. මොන බල්ලෙක්වත් නැ. වියදම් කරපු සල්ලිත් නැ

    ඕවට සල්ලි දාල සල්ලි හොයන්න බලනවට වඩා හොදයි ඒ සල්ලි වලින් කෝච්චියේ ඇපල් විකුනන බිස්නස් එකක් කරනව අඩුම තරමෙ.
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    yako math eka davasak ape ammatath kawda yaluwek ohoma program ekakata enna kiyala giyaa, uumavana loketa karakila yanava ban, henama brain wash ekak yanne, ishanthaya paraadai,
    habayi putho oya hithana tharam loke sundara naha,
    owata ahu venna epaaa................
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මල්ටි ලෙවල් මාකටින්(MLM) :yes:. පිරමිඩ් මාර්කටින් ස්කීම් එකක්. ඕක නීති විරෝදී නැහැ මම දන්න විදිහට එත් සමාන්‍ය පිරමිඩ් ස්කෑම් වගේ තමා ජීවිතේට ඔය කියන එකක් වත් හම්බෙන්නේ නැ . අහුවෙන්න එපා!!!

    http://brightnation.info/index.html

    මේ ඉන්නේ ඕක කරන තව කට්ටියක්. ඕකෙන් අන්තිමට ඒ ගොල්ලෝ බඩු විකුනගන්නව, මෙම්බර්ස්ල මහන්සිවෙලා එගොල්ලොන්න්ට පාරිභෝගිකයෝ හොයල දීල උඩබලන් ඉන්නව.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    images