අහුවෙන්න එපා නූබෝ ඕක පිරමිඩ් උපක්‍රමයක්. අර ටියන්ස් කියන උන් කරා සෑහෙන්න දරුණු විදියට ඕක. ඕකෙන් ප්‍රතිලාබ ලැබෙන්නේ 5% අඩු පුද්ගලයන් ගානකට. උඹට වුණත් මේකක් පටන් ගන්න පුළුවන්, පොඩ්ඩක් පහල දේ බලපං..............
දානව ඇඩ් එකක්, රු 20000/- කට නවතම ටොෂීබා කෝර් අයි 7 ලැප්ටොප් එකක් හිමිකරගන්න.......ඔන්න ඔහොමයි පටන් ගන්නේ......
දඅන් උඹ 20000/- ගෙවනවා, ලැප ලැබෙනව ද නෑ.....ලැබෙන්නේ ටිකට් 7ක්, එකක් 20000/- ගානෙ තව 7 දෙනෙක්ට විකුණන්න ඕන. ඒ 7 විකුණලා රිසිට් දුන්නම උඹට ලැප හම්බ වෙනවා.....
බැලූ බැල්මට වංචාවක් නෑ....උඹ ගෙවල තියෙන්නේ ලැපට 20000/-, බට් උඹට බඩුව ගන්න තව 7 දෙනෙක් 140000ක් දීල තියනවා......දැන් අර ගත්ත උන් 7 දෙනාට අර ටිකට් එක පයන්නට ද? නෑ...උන් ඒක කම්පැණියට දුන්නම උන්ට හම්බ වෙනව තව ටිකට් 7ක්, ඒව විකුණලා රිසිට් දුන්නම උන්ටත් ලැප හම්බ වෙනවා.....උන් එකෙකුත් ලැපට දීල තියෙන්නේ 20000/-යි....ඔය විදියට මේක යනවා, යනව කෙළවරක් නෑ.....ඇත්තට ම රටක්, මහද්වීපයක් විතරක් නෙවෙයි මුළු ලෝකෙම යට වෙන්න පුළුවන් මේ ක්‍රෙම්ට......හැබැයි මම ඔය දීල තියන නිදසුනේ දී ලැප හම්බ වෙන්නේ ඉන්වෝල්ව් වෙන මුළු ගනනෙන් අටෙන් එකකට විතරයි....අනිත් උන්ට තියෙන්නේ “ලැප් බලාපොරොත්තුවක්“ විතරයි...........
ඕකට කියන්නේ “එකිනෙකා ගිලින ගිරිහිම නිපාතනය“ කියලා...........