මේව මෙහෙ පදින්න දෙනවද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔක ලයිසොන් කරන්න පුලුවන් මගේ හිතේ බයික් එක වෙනමයි කැරේජ් එක වෙනමයි.. DMV එකෙන් අහලා බලහන්.. නුවර එලියේදි ගිය අවුරුද්දේ මම එකක් දැක්කා..