මේව_දැක්කාම_මොනවද_හිතෙන්නේ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මම දකින දෙයක් තියෙනා ලංකාවේ වුනත් අපිට එක වගෙ අය දකින්න පුලුවන් ඔයලාටත් එහෙමයි එත් පිංතුරයක් කියන්නේ එ ගන්න කෝණය අනුව සමානකම් ගොඩක් දකින්න පුලුවන් , සමහර විට ඒ අයම වෙනත් කෝණයකට අසමාන වෙන්න පුලුවන් , ස්තුති අපි සමග බෙදා ගත්තට Rep +9