මේෂ ලග්නෙයි වෘශ්චික ලග්නෙයි තියන අය පොඩි හෙල්ප් එකක් දීල යනවද පුලුවන්නම්. මේෂ හරි වෘශ්චික හරි ලග්න තියන අයයි අනිත් අයයි පෝල් එකට තමන්ගේ අත්සන ගැන වොට් එකක් දීල යන්න. අත්සන ගහල යටින් ඉරක් අන්දිනවද. ඉරක් අන්දලා ඩොට් එකක් තියනවද. පොඩි රිසර්ච් වැඩකට. ස්තුතියි

