මේකේ මේසන් බාස්ලා ඉන්නවානම් මට ඉන්බොක්ස් පාරක් දාන්න. බාස්ලා හොයාගන්න පුලුවන් කටිටිය pm එකක් දාන්න. ලොකු ප්රොජෙක්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ. 

කටුනායක. ගාන ටිකක් ලොකු එකක්. හදිස්සි. එලකිරි කට්ටියට චාන්ස් දෙන්න ඕන නිසා මේකේ දැම්මේ.

බම්ප් කරුවන්ට රෙප් දෙනු ලැබේ.

කටුනායක. ගාන ටිකක් ලොකු එකක්. හදිස්සි. එලකිරි කට්ටියට චාන්ස් දෙන්න ඕන නිසා මේකේ දැම්මේ.

බම්ප් කරුවන්ට රෙප් දෙනු ලැබේ.

Last edited: