machan eco board eka haiya nadda? dan aluthen gahana pantry cupboards gahanne eco board eken ne? ekata gahanneth vahana paint karana paint eka ne?
මට ඒක සෙට් උනේ නැහැ බන්
උඩ සහ යට ලේයර් දෙක ශයින් එකක් තියන මැටීරියල් එකකින් හදලා තියෙන්නෙ
මැද ෆිල් කරලා තියෙන්නෙ පොඩ්ඩක් රබර් වගේ මැටීරියල් එකකින්, ජීවා ප්ලාස්ටික් එකේ තියන බෝඩ්නුත් ඒ වගේමයි
බෝඩ් එක නැමෙන ගතියකුත් තියනවා
හරියටම ඕවයින් පැන්ට්‍රි කබඩ් කරන එකෙක්ගෙන්ම අහගන්න ඕන මොකද්ද ගන්න බ්‍රෑන්ඩ් එක කියලා
මම දැකල තියනවා සමහර තැන් වල මාරම හයිය ප්ලාස්ටික් වගේම මැටීරියල් එකකින් හදලා තියනවා, එකෝ බෝඩ් එහෙම නැහැ
ලංකාවෙ කඩවල එවුන් දන්නෙ නැහැනේ බන් උන් ලඟ තියන ඒවයෙ විස්තරයක් වත්, ඕක තමයි අපි ලඟ තියන බෝඩ් එක කියලා කියන්නෙ මොකද්ද කියලා විස්තරයක් දන්න එකෙක් නැහැ කඩේක