වියදම ගැන නම් මට ලොකු අවබෝධයක් නෑ ඒත් මගේ යාලුවෙක් අඩු වියදමින් ශක්තිමත් මේසයක් හදා ගත්තා මේ විදියට
Slot iron බාර්වලින් table frame එක හැදුවා .
බර අඩු ශක්තිමත් ලෑලි තියෙනවා..( mdf/chip board නෙව්යි, local ගස්වලින් ගත්තු ලී, නම නම් දන්නේ නෑ )
ලී හයි කරා.. Slot iron table frame එක ඇතුලුව සම්පූර්ණ මේසයම වලින් තමයි හදල තියෙන්නේ හරිම ලේසියි
View attachment 102053
slot iron සහ ඒවයේ මුලු සම්බන්ධ කරන කෑලි.
View attachment 102055
කොළපාට වලින් පේන විදියට slot iron එක වැහෙන්න ලී හයි කරගන්න nut and bolt යොදා ගෙන.. මේකෙන් ලස්සන වගේම ශක්තිමත් බව වැඩිවෙනවා.. හැබැයි හීනි පටි ගහන්න එපා.. තරමක් පළලට ගන්න. මේසයේ දිග ඕනෙවට වඩ වැඩි කරන්න එපා දිග අනුව නිල්පාට ඉරිවලින් පේනවිදියට slot iron හයිකරගන්න.. තවදුරටත් ඕනෙනම් ස්ප්‍රේ පේන්ට් / ෆෝමිකා / ස්ටිකර් අලවගන්න.
View attachment 102064
එහෙම නැතන් මේ ක්‍රමයට ගොඩ දාගන්න පුලුවන්