මේසයක් හම්බුනා..

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    mage lap ekak machn thiyenne nam .. hoyala hoyala hambuna hinda gnna balluwe.. eth me ganata hadawanath baha ned machan?

    වියදම ගැන නම් මට ලොකු අවබෝධයක් නෑ ඒත් මගේ යාලුවෙක් අඩු වියදමින් ශක්තිමත් මේසයක් හදා ගත්තා මේ විදියට

    Slot iron බාර්වලින් table frame එක හැදුවා .
    බර අඩු ශක්තිමත් ලෑලි තියෙනවා..( mdf/chip board නෙව්යි, local ගස්වලින් ගත්තු ලී, නම නම් දන්නේ නෑ )
    ලී හයි කරා.. Slot iron table frame එක ඇතුලුව සම්පූර්ණ මේසයම වලින් තමයි හදල තියෙන්නේ හරිම ලේසියි

    1605279373430.png

    slot iron සහ ඒවයේ මුලු සම්බන්ධ කරන කෑලි.
    1605279663565.png

    කොළපාට වලින් පේන විදියට slot iron එක වැහෙන්න ලී හයි කරගන්න nut and bolt යොදා ගෙන.. මේකෙන් ලස්සන වගේම ශක්තිමත් බව වැඩිවෙනවා.. හැබැයි හීනි පටි ගහන්න එපා.. තරමක් පළලට ගන්න. මේසයේ දිග ඕනෙවට වඩ වැඩි කරන්න එපා දිග අනුව නිල්පාට ඉරිවලින් පේනවිදියට slot iron හයිකරගන්න.. තවදුරටත් ඕනෙනම් ස්ප්‍රේ පේන්ට් / ෆෝමිකා / ස්ටිකර් අලවගන්න.

    1605281327588.png

    එහෙම නැතන් මේ ක්‍රමයට ගොඩ දාගන්න පුලුවන්
     
    • Like
    • Love
    Reactions: Extra One and MiyuB

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    @MiyuB man gaththe masa dekakata withara kalin athi site eke balanna. Free deliver karala fix karala denawa
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    @MiyuB man gaththe masa dekakata withara kalin athi site eke balanna. Free deliver karala fix karala denawa

    drawers naha neda machan ekane aula
    වියදම ගැන නම් මට ලොකු අවබෝධයක් නෑ ඒත් මගේ යාලුවෙක් අඩු වියදමින් ශක්තිමත් මේසයක් හදා ගත්තා මේ විදියට

    Slot iron බාර්වලින් table frame එක හැදුවා .
    බර අඩු ශක්තිමත් ලෑලි තියෙනවා..( mdf/chip board නෙව්යි, local ගස්වලින් ගත්තු ලී, නම නම් දන්නේ නෑ )
    ලී හයි කරා.. Slot iron table frame එක ඇතුලුව සම්පූර්ණ මේසයම වලින් තමයි හදල තියෙන්නේ හරිම ලේසියි

    View attachment 102053
    slot iron සහ ඒවයේ මුලු සම්බන්ධ කරන කෑලි.
    View attachment 102055
    කොළපාට වලින් පේන විදියට slot iron එක වැහෙන්න ලී හයි කරගන්න nut and bolt යොදා ගෙන.. මේකෙන් ලස්සන වගේම ශක්තිමත් බව වැඩිවෙනවා.. හැබැයි හීනි පටි ගහන්න එපා.. තරමක් පළලට ගන්න. මේසයේ දිග ඕනෙවට වඩ වැඩි කරන්න එපා දිග අනුව නිල්පාට ඉරිවලින් පේනවිදියට slot iron හයිකරගන්න.. තවදුරටත් ඕනෙනම් ස්ප්‍රේ පේන්ට් / ෆෝමිකා / ස්ටිකර් අලවගන්න.

    View attachment 102064
    එහෙම නැතන් මේ ක්‍රමයට ගොඩ දාගන්න පුලුවන්

    mamath mulin hithuwa machn hadanna... eth ita wada laba nadd ganna eka meka
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    E ganata watinawa. Hebei drowers thiyenakota kakula wadinna ida thiyenawa. Danissa ehema wedunama tharu penne. Kalpanawen inna one.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mchn me koheda
    wadipura mesa thiyenwanam matath contact karaganna details diyanko
    math ekak ganna hoyanwa
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    drawers naha neda machan ekane aula

    mamath mulin hithuwa machn hadanna... eth ita wada laba nadd ganna eka meka

    mata wiydama gana loku awabodayak na kiwe ekai.. oyata puluwan compare karala balala theeranaya karanna