මේ්ල් සිස්ටම් එකක් හදා ගන්ඩ උදව් ඔනේ

man white

Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    මේ්ල් සිස්ටම් එකක් හදා ගන්ඩ උදව් ඔනේ

    mata mail system ekak hadaganda one... .lk domain ekekata free
    mokakda hodama widiha...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    රෝසි ආච්චි;22878878 said:

    Zoho එකේ එකයි හදන්න පුලුවන් , මෙයාව මම දන්නවා මම මෙයාට කලින් Yandex වලින් හදලා දුන්නා එකේ මේල් එන්නේ නෑ Outlook වලට. මම මේ තාමත් try කරනවා ඕක හොයාගන්න
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Zoho එකේ එකයි හදන්න පුලුවන් , මෙයාව මම දන්නවා මම මෙයාට කලින් Yandex වලින් හදලා දුන්නා එකේ මේල් එන්නේ නෑ Outlook වලට. මම මේ තාමත් try කරනවා ඕක හොයාගන්න

    Zoho thama mamath use karanne:yes::love:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Zoho thama mamath use karanne:yes::love:

    මෙයා smtp use කරන්න Account 10 විතර හදන්න හෙව්වේ Zoho එකේ smtp free දෙන්නේ නෑ කොහොමත් මෙයා සල්ලි දීලා ගත්තා $ 2 එක $ 3 ගත්තා කිව්වේ එත් උන් එක Account එකයි කිව්වා හදන්න දුන්නේ ජරාවක් බන්. එපාර Yandex වල හදලා දුන්නා මමත් Use කරන්නේ Yandex එකේ Unlimited Domain , Unlimited Mail Account පුළුවන් දන්න තරමින්.