මේ අක්කවත් ජනප්‍රිය වෙන්න උදව් කරපල්ලා

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    awlak na ban samahara unta ohomawath kiyaganna bari eke me akka hodata kiyanawa..anith eka aparade kiyanna ba mulu video eka purawatama muna purama patta hinawakuth thiyenawa..:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට ඕක දැක්ක ගමන් කල්පනා උනේ ඔව නෙමෙයි, යකෝ මෙහෙම ෆුල් ආතල් එකේ නසරානි කෙලං ඉන්න පොරවලුත් මේ රටේ ජීවත් වෙනවනේ නේද කියල..:dull:

    Ane uncle meka therune na darling..:sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගොඩක් අය ඇයි බන් ඇටෙන්ශන් එක ගන්න එක එක දේවල් කරන්නෙ ? අප්පිරිය වෙලා තියෙන්නෙ දැන්නම්