මේ අකුණු ගහන කාලේ..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මේ අකුණු ගහන කාලයේ මේ ගැන දැනුවත් කරන එක හොදයි කියලා හිතුවා. පහල වීඩියෝ එකේ තියෙන විදියට ඔයාලගේ හිසකෙස් කෙලින් වෙනවා වගේ තියනවනං ඒ කියන්නේ සමහරවිට අහල පහල අකුණක් ගහන්න සුදුසු තත්වයක් ඇති වෙනවා කියන එකයි.තව මට මතක විදියට සල්ෆර් සුවඳක් වගේ සහ ලෝහමය රසක් දැනෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේ දී අකුණුවලින් වැළකෙන්නට ගන්න පුළුවන් ්‍රියාමාර්ග ගන්න එක වැදගත්. මේ තොරතුරු වැරදි නම් කවුරුහරි නිවැරදි කරන්න. ස්තුතියි. අකුණු වලින් වැළකෙන්න කටයුතු ක්‍රියාමාර්ග සඳහා පහත සඳහන් ලින්ක් එකෙන් උපදෙස් ලබාගන්න පුළුවන්.

    https://www.cdc.gov/disasters/lightning/safetytips.html

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ඉස්සර අර පාට පට කුඩ තියෙන්නේ උඩ යකඩ කෑල්ලක් එක්ක ඒම එකක් උස්සන් වැස්සේ යනකොට ලග තිබ්බ ගහකට වැදුනා ගෑනු කෙනෙක්ගේ . ඒක එයාට වැදුනනම් එතනම bbq වෙනවා මහ වැස්සෙ ගහ ගිනිගත්‍තා කියහන්කෝ . එක දැකපු මට චූ පොඩ්ඩකුත් ගියා හෙන සද්දෙට වැදුනේ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඉස්සර මේක ඇහෙද්දිත් ඇඟේ හිරිගඩු පිපුණානේ. ඒක තමයි රටටම හෙණ ගහලා ගියේ 🥴