මේ අකුණු ගහන කාලයේ මේ ගැන දැනුවත් කරන එක හොදයි කියලා හිතුවා. පහල වීඩියෝ එකේ තියෙන විදියට ඔයාලගේ හිසකෙස් කෙලින් වෙනවා වගේ තියනවනං ඒ කියන්නේ සමහරවිට අහල පහල අකුණක් ගහන්න සුදුසු තත්වයක් ඇති වෙනවා කියන එකයි.තව මට මතක විදියට සල්ෆර් සුවඳක් වගේ සහ ලෝහමය රසක් දැනෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේ දී අකුණුවලින් වැළකෙන්නට ගන්න පුළුවන් ්‍රියාමාර්ග ගන්න එක වැදගත්. මේ තොරතුරු වැරදි නම් කවුරුහරි නිවැරදි කරන්න. ස්තුතියි. අකුණු වලින් වැළකෙන්න කටයුතු ක්‍රියාමාර්ග සඳහා පහත සඳහන් ලින්ක් එකෙන් උපදෙස් ලබාගන්න පුළුවන්.
https://www.cdc.gov/disasters/lightning/safetytips.html
https://www.cdc.gov/disasters/lightning/safetytips.html
Anyway TFS brother. 

