මේ අනාවැකි වලින් මොනවද අද වැරදිලා තියෙන්&#3505

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    mokakda mchn a ?? poddak pahadili karanawada ?

    මෙ තියෙන්නෙ පොර කියපු දෙයක්.
    කාලෙකට කලින් නලින්ද සිල්වා ලියලා තිබ්බා ලිපියක්. මට එක හොයගන්න නම් බැරි උනා.
    මෙකෙ වැඩි විස්තර ඇති පොර ගැන .
    https://en.wikipedia.org/wiki/Thomas_Babington_Macaulay
    I feel... that it is impossible for us, with our limited means, to attempt to educate the body of the people. We must at present do our best to form a class who may be interpreters between us and the millions whom we govern, - a class of persons Indian in blood and colour, but English in tastes, in opinions, in morals and in intellect. To that class we may leave it to refine the vernacular dialects of the country, to enrich those dialects with terms of science borrowed from the Western nomenclature, and to render them by degrees fit vehicles for conveying knowledge to the great mass of the population.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඉදිරියේ රාළ;20837155 said:
    එක තැන පල් වෙලා තියෙන්නෙ අවුරුදු 200ක විතර ඉඳල නේ. ඊට කලින් මිනිස්සු සැපට වස විසෙන් තොරව ලෙඩ අඩුවෙන් හිත බඩ කට පිරෙන්න කාල ඇඳලා සන්තෝෂෙන් හිතේ ආතතියක් නැතුව ජීවත් වෙලා තියෙනවා නේ. ඒ මදිද ?

    රටට කෙලෙවන්න පටන් ගත්තෙ 1505 විජයබා කොල්ලයත් එක්ක.
     
    මහින්ද පරදින බව දන්නවා, ඒත් බයට කීවේ නෑ - සුමනදාස :rolleyes:
    මහින්ද පැරදුනේ අටමස්ථානේ වෙනස් කරන්න ගිය හිංදා. එහෙම කලින් කරපු කාටත් ඕකම සිද්ධ වුණා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    උතුරු කොරියාව :P:baffled:
    උන්ට බැහැ බන්, උනුත් ජනමාධ්‍ය සංදර්ශන විතරයි. බොරු සීන්. ගහනවානම් මෙලහකට ගහලා.
    ඔය නැඟිටීම එන්නෙ යුරොපෙන්මයි. බලපන්කො. මෙ පැත්තෙන් ජපානෙ වෙන්නත් බැරි නැහැ.

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    රටට කෙලෙවන්න පටන් ගත්තෙ 1505 විජයබා කොල්ලයත් එක්ක.
    ඔව් අපෙම උන් අපෙම එකාලව එලවන පිටින් ආපු උන් ලොකු කරගත්තා. උන් අන්තිමට කලෙ රටෙන් කොටාහක් අල්ලාගත්ත එක.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    ඉදිරියේ රාළ;20837320 said:
    මහින්ද පැරදුනේ අටමස්ථානේ වෙනස් කරන්න ගිය හිංදා. එහෙම කලින් කරපු කාටත් ඕකම සිද්ධ වුණා.

    lol
    :P:P:P:P
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    මේ කියලා තියෙන දේවල් තේරෙන්නේ බොහොම සුලු පිරිසකට..හැබැයි තිත්ත උනත් ඇත්ත මේක තමයි​
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉදිරියේ රාළ;20837320 said:
    මහින්ද පැරදුනේ අටමස්ථානේ වෙනස් කරන්න ගිය හිංදා. එහෙම කලින් කරපු කාටත් ඕකම සිද්ධ වුණා.

    :P:P

    උන්ට බැහැ බන්, උනුත් ජනමාධ්‍ය සංදර්ශන විතරයි. බොරු සීන්. ගහනවානම් මෙලහකට ගහලා.
    ඔය නැඟිටීම එන්නෙ යුරොපෙන්මයි. බලපන්කො. මෙ පැත්තෙන් ජපානෙ වෙන්නත් බැරි නැහැ.


    ඒ උනත් උතුරු කොරියාව ගැන අමෙරිකාවත් බයයි නේ බන්? උන්ගේ ඔක්කොම හොරෙන් නේ වෙන්නේ..ගහනවා කියලත් එහෙම ගහන්නත් බැහැනේ..ඔන්න යුද්දයක් පටන් ගත්තොත් කියන්න බැහැ...

    එත් මට නම් හිතන්න අමාරුයි දැනට බලවත් හැම රටක් ම ගොඩක් යුදමය අතින් ශක්තිමත් නිසා කවුරුත් කැමති වෙයි කියල එකෙක් ට එකෙක් යුද්ද කරන්න...පලවෙනි දෙවෙනි ලෝක යුද්ද වගේ නෙමෙයි දැන් යුද්දයක් ආවොත් සොරි ඩොට් කොම් වෙනවා තියෙන ආයුද එක්ක බලද්දී...

    ඒ නිසා ගොඩක් උන් කටින් තමා යුද්ද කරන්නේ..අවි ආයුද හදන්නේ ප්‍රදර්ශනේට වගේ...යුද්දයක් එන්නේ නැහැ මම නම් කියන්නේ..:baffled:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,304
    2,109
    113
    යකෝ බලන් ගියාම ලෝක කුජිත යුද විශ්ලේෂකයෝ රොත්තක්ම එළකිරියේ ඉන්නවා නේ. අපි මුන්ට සලකනවා මදි... :lol::lol: ආඩම්බරයි අසන්ත මහත්තයෝ. :lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ බලන් ගියාම ලෝක කුජිත යුද විශ්ලේෂකයෝ රොත්තක්ම එළකිරියේ ඉන්නවා නේ. අපි මුන්ට සලකනවා මදි... :lol::lol: ආඩම්බරයි අසන්ත මහත්තයෝ. :lol::lol:

    මේකට කියන්නේ යුද විශ්ලේෂණය කියල නෙමෙයි බන්..:rofl: මේ තමන් එදිනෙදා පත්තර වල, ඉන්ටර්නෙට් එකේ දකින්න අහන්න ලැබෙන දේවල් ගැන කතා බහ කරන එක විතරයි...:rolleyes:

    මම හිතන්නේ යුද විශ්ලේෂණය කියන්නේ මීට වඩා ගොඩක් සංකීර්ණ දෙයක්... :P

    ලංකාවේ ගොසිප් සයිට් ම බල බල ඉන්නේ නැතිව ලෝකේ විස්තරත් ටිකක් බලපන් නිකන් ඉන්න වෙලාවට..උබටත් යුද විශ්ලේෂකයෙක් වෙතෑකි :rofl::rofl:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    හෑ 2016


    පිටරටින් එන තෙල් පොහොර නවතීලූ. මිනිස්සුන්ට ගොවිතැන් කරගන්න බැරි වෙයිලු. පිටරටින් බෙහෙත් හේත් එන එක නවතිලූ, ඉස්පිරිතාලවල වැඩ කටයුතු ඇණහිටීලූ. ඒක කල් ඇතිව දැකපු නිසා තමයි නාථ දෙවියෝ මේ පොළවට සම්බන්ධ වෙලා අපේ ගොවිතැනක්, වෙදකමක් කියල දීල තියෙන්නෙ. මු
     
    • Wow
    Reactions: Podi puthas