මේ අපේ ගෙදර Land Phone දෙකක් තියෙනව

AnuradhaRa

Well-known member
  • CLI එක Rings යනව ඇහෙනව හොදටම මදි

    පරණ ලෑන්ඩ් ෆෝන් එක සාලෙ තියල CLI එක කුස්සියෙ තිබ්බ. අම්මලාට ලේසි නිසා

    පරණ ලෑන්ඩ් ෆෝන් එක කැඩිල බං. ගමටම ඇහෙන්න සද්දෙන් රිංස් යන හින්ද මම ඒක හයි කරල තියෙන්නෙ

    නෝමල් splitter එකකින් ෆෝන් දෙකම හයි කලාම CLI එකෙන් නොයිස් එකක් එනවනෙ බං

    මම ඉතිං පරණ ADSL ස්පිලිටර් එක අරගෙන ඒකෙ ෆිල්ටර් පැත්ත CLI ෆෝන් එකට දීල තියෙන්නෙ. එතකොට කිසිම සද්දයක් නෑ..

    නොයිස් එක එනව ඇත්තෙ පරණ කපල ලෑන්ඩ් ෆෝන් එකෙන් වෙන්න ඇති නේද

    පරණ ලෑන්ඩ් ෆෝන් එක අයින් කෙරුවෙ ඒකෙ රිසීවෙරෙන් හෙන නොයිස් එකක් එනව. කතා කරන හඩටත් වඩා උඩින්

    මම එක පාරක් පරණ එකේ රීසීවරේ මයික් එක මාරු කෙරුව. එතකොට ටික කාලයක් නොයිස් එකක් නැතුව වැඩ කෙරුව

    පස්සෙ ආයෙ නොයිස් එක එන්න ගත්ත. ඔය විදියට කෝල් ගන්නත් බෑනෙ. කෝල් එකේ එහා පැත්තෙ ඉන්න කෙනාටත් මේ නොයිස් එක ඇහෙනව
    හොදට ඇහෙන්න සද්දෙන් රිංස් යන නිසා නිකං ඔහේ හයි කරල තිබ්බ රිසීවරෙත් ගලෝල 😅
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    CLI එක Rings යනව ඇහෙනව හොදටම මදි

    කෝ දාපං නම්බර් එක. කෝල් එකක් දෙන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,191
    113
    - උඩරට -
    මොන හුට්ටක්ද ඕයී ගෙදර ෆෝන් එක කැඩිලා ගගා මේකේ වැලපෙන්නේ 🫨🫨🫨
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    CLI එක Rings යනව ඇහෙනව හොදටම මදි

    පරණ ලෑන්ඩ් ෆෝන් එක සාලෙ තියල CLI එක කුස්සියෙ තිබ්බ. අම්මලාට ලේසි නිසා

    පරණ ලෑන්ඩ් ෆෝන් එක කැඩිල බං. ගමටම ඇහෙන්න සද්දෙන් රිංස් යන හින්ද මම ඒක හයි කරල තියෙන්නෙ

    නෝමල් splitter එකකින් ෆෝන් දෙකම හයි කලාම CLI එකෙන් නොයිස් එකක් එනවනෙ බං

    මම ඉතිං පරණ ADSL ස්පිලිටර් එක අරගෙන ඒකෙ ෆිල්ටර් පැත්ත CLI ෆෝන් එකට දීල තියෙන්නෙ. එතකොට කිසිම සද්දයක් නෑ..

    නොයිස් එක එනව ඇත්තෙ පරණ කපල ලෑන්ඩ් ෆෝන් එකෙන් වෙන්න ඇති නේද

    පරණ ලෑන්ඩ් ෆෝන් එක අයින් කෙරුවෙ ඒකෙ රිසීවෙරෙන් හෙන නොයිස් එකක් එනව. කතා කරන හඩටත් වඩා උඩින්

    මම එක පාරක් පරණ එකේ රීසීවරේ මයික් එක මාරු කෙරුව. එතකොට ටික කාලයක් නොයිස් එකක් නැතුව වැඩ කෙරුව

    පස්සෙ ආයෙ නොයිස් එක එන්න ගත්ත. ඔය විදියට කෝල් ගන්නත් බෑනෙ. කෝල් එකේ එහා පැත්තෙ ඉන්න කෙනාටත් මේ නොයිස් එක ඇහෙනව
    හොදට ඇහෙන්න සද්දෙන් රිංස් යන නිසා නිකං ඔහේ හයි කරල තිබ්බ රිසීවරෙත් ගලෝල 😅

    phone dekama kalekin service karala na neda
    phone dekama ekata thiyala watura besamakata dala saban dala hodala ganin