මේ අභිරහස් 3 විසඳන්න පුළුවන් ද?
01. වංශාධිපතියෙකු ඝාතනය කිරීම
ජෝර්ජ් ස්මිත් ඝාතනය කර ඇති බව සොයාගනු ලැබුවේ ඉරිදා සවස. මේ වෙලාවේ නිවසේ පුද්ගලයින් පස් දෙනෙක් සිටියා.
ඒ ස්මිත්ගේ බිරිඳ, කෝකියා, ප්‍රධාන සේවකයා, ගෘහ සේවිකාව සහ උයන්පල්ලා. ඒ අය සන්ධ්‍යාවේ කරමින් සිටි දේ
රහස් පරීක්ෂක ස්ටීවන්ස්ට පැවසුවේ මේ ලෙස,
ස්මිත් මහත්මිය ගිනි උඳුන අසල පොතක් කියවමින් සිටියා
කෝකියා උදෑසන ආහාර පිළියෙළ කරමින් සිටියා
ප්‍රධාන සේවකයා භෝජන ශාලාවේ සේවකයන්ට උපදෙස් දෙමින් සිටියා
ගෘහ සේවිකාව පිඟන් සෝදමින් සිටියා
උයන්පල්ලා හරිතාගාරයේ පැල වලට වතුර දමමින් සිටියා
මේ සංවාදයෙන් පසුව රහස් පරීක්ෂක ස්ටීවන්ස් මිනීමරුවා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඝාතකයා කවුද? රහස් පරීක්ෂක ස්ටීවන්ස් ඒ බව සොයාගත්තේ කෙසේද?
02. මෝඩ මිනීමරුවා
රහස් පරීක්ෂකයා වෛද්‍යවරයකු සමග කතා කරමින් සිටියදී කලබලයට පත් මිනිසෙක් දිව විත්,
'මගේ බිරිඳට කවුරුහරි වෙඩි තිබ්බා' යනුවෙන් කෑගැසුවේය. රහස් පරීක්ෂකයා සියල්ල පවසන
ලෙස ඔහුට පැවසු අතර, ක්ලාර්ක් මහතා පැවසුවේ, 'මෙහෙකරු මට කතා කරන විට මම වැඩ කරමින් සිටියේ.
බිරිඳට බිහිසුණු දෙයක් වෙලා දැඩි සත්කාර ඒකකයේ ඉන්න බව මෙහෙකරු කිව්වා. ඒ අනුව මම රෝහලට ආවා'
ක්ලාර්ක් මහතා කතාව අවසන් කල විගස රහස් පරීක්ෂකයා ඔහුව අත්අඩංගුවට ගත්තා. එකට හේතුව මොකද්ද?
03. මිතුරාගේ ඝාතනය
මේරි සහ බෙන් ජිවත් වුනේ ඔවුන්ගේ මිතුරන් 4 දෙනා එක්ක. දවසක් බෙන් නිවසට එන විට මේරි සෝපාව මත
මියගොස් සිටියා. ඔහු පොලිසියට කතා කර මේ බව පැවසුවා. නිවසට පැමිණි රහස් පරීක්ෂකයා මේරි ඝාතනය කර
වැඩි වෙලාවක් ගොස් නැති බව සොයාගත්තා. ඔහු මිතුරන් 4 දෙනාගෙන් ප්‍රශ්න කල විට ඔවුන් මෙලෙස සඳහන් කළා,
මියා හිටියේ කුස්සියේ වැඩ කරමින්
ජෝන් උද්‍යානයේ පොතක් කියවමින් සිටියා
ජෙනිෆර් පිහිනුම් තටාකයේ පැය 3ක් පමණ සිටි බව කිව්වා
ජේන් කාමරයේ පින්තාරු කරමින් සිටියා
රහස් පරීක්ෂකයා ඔවුන්ගේ දෑත් පරික්ෂා කරලා අපරාධකරු සොයාගත්තා. අපරාධකාරයා කවුද? රහස් පරීක්ෂකයා ඔහුව සොයාගත්තේ කොහොමද?