මේ අභිරහස් 3 විසඳන්න පුළුවන් ද?

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මේ අභිරහස් 3 විසඳන්න පුළුවන් ද?

01. වංශාධිපතියෙකු ඝාතනය කිරීම

6X3KTQk.jpg



ජෝර්ජ් ස්මිත් ඝාතනය කර ඇති බව සොයාගනු ලැබුවේ ඉරිදා සවස. මේ වෙලාවේ නිවසේ පුද්ගලයින් පස් දෙනෙක් සිටියා.
ඒ ස්මිත්ගේ බිරිඳ, කෝකියා, ප්‍රධාන සේවකයා, ගෘහ සේවිකාව සහ උයන්පල්ලා. ඒ අය සන්ධ්‍යාවේ කරමින් සිටි දේ
රහස් පරීක්ෂක ස්ටීවන්ස්ට පැවසුවේ මේ ලෙස,
ස්මිත් මහත්මිය ගිනි උඳුන අසල පොතක් කියවමින් සිටියා
කෝකියා උදෑසන ආහාර පිළියෙළ කරමින් සිටියා
ප්‍රධාන සේවකයා භෝජන ශාලාවේ සේවකයන්ට උපදෙස් දෙමින් සිටියා
ගෘහ සේවිකාව පිඟන් සෝදමින් සිටියා
උයන්පල්ලා හරිතාගාරයේ පැල වලට වතුර දමමින් සිටියා

මේ සංවාදයෙන් පසුව රහස් පරීක්ෂක ස්ටීවන්ස් මිනීමරුවා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඝාතකයා කවුද? රහස් පරීක්ෂක ස්ටීවන්ස් ඒ බව සොයාගත්තේ කෙසේද?

02. මෝඩ මිනීමරුවා

Zyb9BCM.jpg



රහස් පරීක්ෂකයා වෛද්‍යවරයකු සමග කතා කරමින් සිටියදී කලබලයට පත් මිනිසෙක් දිව විත්,
'මගේ බිරිඳට කවුරුහරි වෙඩි තිබ්‍බා' යනුවෙන් කෑගැසුවේය. රහස් පරීක්ෂකයා සියල්ල පවසන
ලෙස ඔහුට පැවසු අතර, ක්ලාර්ක් මහතා පැවසුවේ, 'මෙහෙකරු මට කතා කරන විට මම වැඩ කරමින් සිටියේ.
බිරිඳට බිහිසුණු දෙයක් වෙලා දැඩි සත්කාර ඒකකයේ ඉන්න බව මෙහෙකරු කිව්වා. ඒ අනුව මම රෝහලට ආවා'
ක්ලාර්ක් මහතා කතාව අවසන් කල විගස රහස් පරීක්ෂකයා ඔහුව අත්අඩංගුවට ගත්තා. එකට හේතුව මොකද්ද?

03. මිතුරාගේ ඝාතනය

JmtZac9.jpg



මේරි සහ බෙන් ජිවත් වුනේ ඔවුන්ගේ මිතුරන් 4 දෙනා එක්ක. දවසක් බෙන් නිවසට එන විට මේරි සෝපාව මත
මියගොස් සිටියා. ඔහු පොලිසියට කතා කර මේ බව පැවසුවා. නිවසට පැමිණි රහස් පරීක්ෂකයා මේරි ඝාතනය කර
වැඩි වෙලාවක් ගොස් නැති බව සොයාගත්තා. ඔහු මිතුරන් 4 දෙනාගෙන් ප්‍රශ්න කල විට ඔවුන් මෙලෙස සඳහන් කළා,
මියා හිටියේ කුස්සියේ වැඩ කරමින්
ජෝන් උද්‍යානයේ පොතක් කියවමින් සිටියා
ජෙනිෆර් පිහිනුම් තටාකයේ පැය 3ක් පමණ සිටි බව කිව්වා
ජේන් කාමරයේ පින්තාරු කරමින් සිටියා
රහස් පරීක්ෂකයා ඔවුන්ගේ දෑත් පරික්ෂා කරලා අපරාධකරු සොයාගත්තා. අපරාධකාරයා කවුද? රහස් පරීක්ෂකයා ඔහුව සොයාගත්තේ කොහොමද?
 
  • Like
Reactions: crazy-owl

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    01. වංශාධිපතියෙකු ඝාතනය කිරීම

    ඝාතකයා - කෝකියා උදෑසන ආහාර පිළියෙළ කරමින් සිටියා
     
    Last edited:
    • Like
    Reactions: crazy-owl

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    02. මෝඩ මිනීමරුවා

    රහස් පරීක්ෂකයා වෛද්‍යවරයකු සමග කතා කරමින් සිටියදී කලබලයට පත් මිනිසෙක් දිව විත්,
    'මගේ බිරිඳට කවුරුහරි වෙඩි තිබ්‍බා' යනුවෙන් කෑගැසුවේය.

    ක්ලාර්ක් මහතා පැවසුවේ, 'මෙහෙකරු මට කතා කරන විට මම වැඩ කරමින් සිටියේ.
    බිරිඳට බිහිසුණු දෙයක් වෙලා දැඩි සත්කාර ඒකකයේ ඉන්න බව මෙහෙකරු කිව්වා. ඒ අනුව මම රෝහලට ආවා'
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    1 - ප්‍රධාන සේවකයා
    2 - 'මගේ බිරිඳට කවුරුහරි වෙඩි තිබ්‍බා' යනුවෙන් කෑගැසුවේය' :lol:
    3 - ජෙනිෆර් පිහිනුම් තටාකයේ පැය 3ක් පමණ සිටි බව කිව්වා
     
    • Like
    Reactions: crazy-owl

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ


    01. වංශාධිපතියෙකු ඝාතනය කිරීම



    ඒ අය සන්ධ්‍යාවේ කරමින් සිටි දේ
    රහස් පරීක්ෂක ස්ටීවන්ස්ට පැවසුවේ මේ ලෙස,
    ස්මිත් මහත්මිය ගිනි උඳුන අසල පොතක් කියවමින් සිටියා
    කෝකියා උදෑසන ආහාර පිළියෙළ කරමින් සිටියා
    ප්‍රධාන සේවකයා භෝජන ශාලාවේ සේවකයන්ට උපදෙස් දෙමින් සිටියා
    ගෘහ සේවිකාව පිඟන් සෝදමින් සිටියා
    උයන්පල්ලා හරිතාගාරයේ පැල වලට වතුර දමමින් සිටියා




    02. මෝඩ මිනීමරුවා


    'මගේ බිරිඳට කවුරුහරි වෙඩි තිබ්‍බා' යනුවෙන් කෑගැසුවේය. රහස් පරීක්ෂකයා සියල්ල පවසන
    ලෙස ඔහුට පැවසු අතර, ක්ලාර්ක් මහතා පැවසුවේ, 'මෙහෙකරු මට කතා කරන විට මම වැඩ කරමින් සිටියේ.
    බිරිඳට බිහිසුණු දෙයක් වෙලා දැඩි සත්කාර ඒකකයේ ඉන්න බව මෙහෙකරු කිව්වා. ඒ අනුව මම රෝහලට ආවා'




    03. මිතුරාගේ ඝාතනය



    JmtZac9.jpg



    නිවසට පැමිණි රහස් පරීක්ෂකයා මේරි ඝාතනය කර
    වැඩි වෙලාවක් ගොස් නැති බව
    සොයාගත්තා. ඔහු මිතුරන් 4 දෙනාගෙන් ප්‍රශ්න කල විට ඔවුන් මෙලෙස සඳහන් කළා,
    මියා හිටියේ කුස්සියේ වැඩ කරමින්
    ජෝන් උද්‍යානයේ පොතක් කියවමින් සිටියා
    ජෙනිෆර් පිහිනුම් තටාකයේ පැය 3ක් පමණ සිටි බව කිව්වා
    ජේන් කාමරයේ පින්තාරු කරමින් සිටියා


    wrinkledfingers-720x480.jpg






     
    • Like
    Reactions: crazy-owl

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    2. බිහිසුනු දෙයක් වෙලා කියල විතරයි කිව්වෙ. වෙඩි තිබ්බ කියල දැනගන්න විදිහක් නෑ.
     

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    1)කෝකියා-ඉරිදා සවස කෝකියා උදෑසන ආහාර පිළියෙළ කරමින් සිටියා
    2)නිවසේ මෙහෙකරු පවසා ඇත්තේ ඔහුගේ බිරිඳට බිහිසුණු දෙයක් වෙලා දැඩි සත්කාර ඒකකයේ ඉන්න බව පමනයි. නමුත් ඔහු කෑ ගසමින් පැමිනියේ'මගේ බිරිඳට කවුරුහරි වෙඩි තිබ්‍බා' කියමින්
    3)ජෙනිෆර් පිහිනුම් තටාකයේ පැය 3ක් පමණ සිටි බව කිව්වා. පිහිනුම් තටාකයේ දී පැය 3ක් පමණ
    සිටියා නම්, ඇගේ අත්ල රැලි වැටී තිබිය යුතුයි
     
    • Like
    Reactions: crazy-owl

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    ubala ehema kiyanna epa

    කෝකියා උදෑසන ආහාර පිළියෙළ කරමින් සිටියා

    moo passe dawase ude ewa lasthi kalada danne nane :lol: