Windows Phone initial release: October 21, 2010
iPhone initial release: June 29, 2007
පුක දෙනවා නම් හරියට දීපන් කාගේ උනත් සල්ලිනේ
ඊට කලින් තිබුනේ Windows Mobile
You mean winCE? Replaced my winCE car audio system with an android one just recently
Windows Phone initial release: October 21, 2010
iPhone initial release: June 29, 2007
පුක දෙනවා නම් හරියට දීපන් කාගේ උනත් සල්ලිනේ
ඊට කලින් තිබුනේ Windows Mobile
It comes in three different versions: "Windows Mobile Standard" for Smartphones (phones without touchscreens stylus), "Windows Mobile Professional" for Pocket PCs with phone functionality, and "Windows Mobile Classic" for Pocket PCs without cellular radios.
https://web.archive.org/web/2007022...sthedifferencebetweent_9738/clip_image001.png
මයින්ද හිතුවනම් රනිල්ව රූකඩයක් කරගන්න බෑ කියලා අද රනිලුත් නෑස්ටීව් ජොබ්ස් හිතුවනම් වින්ඩොව්ස් ෆොන් එක තියෙනවා මාකට් එක අල්ලන්න බෑ කියලා අද අයි ෆෝන් නෑ..
රෙඩ්මි හිතුව නම්.. අයි ෆොන් තියෙනවා සම්සුන්ග් තියෙනවා නොකියා තියෙනවා අපි මොකටැයි ෆොන් හදන්නේ කියලා අද රෙඩ්මි ෆොන් නෑ..
ඔපෝ හිතුවනම් දැන් රෙඩ්මි තීයෙනවා. අයිඵෝන් තියෙනවා... සම්සැනුග් තියෙනවා කියලා අද ඔපොත් නෑ...

Mage point ekath ekamai. Phone market eka iwara na. Heta wunath aluth phone model ehekata market eka thiyenawa mews sarala dewal. Eka iwarai apita aye Allana ba kiyanne katawath beදැන් උබට ඔය වීඩියෝ එකේ තියන phone එකෙයි iphone එක මුලින්ම එද්දී ආපු එකෙයි අතර ලොකු වෙනසක් පේන්නේ නැද්ද???
ඒ වෙනස හින්දා තමයි කලින් තිබ්බා phone ඔක්කෝටම shot එක ලැබිලා smartphone ජනප්රිය උනේ...
Apple උනුත් ඔය වගේම button press කරන්න තියන phone එකක් එළියට දැම්මා නම් උන්ට market අල්ලන්න වෙන්නේ නෑ... මොකද ඒ විදිහේ හොඳ phone ඕන තරම් තිබ්බා... Nokia blackberry එහෙම...
අනුරය කියන්නෙත් එකයි... අපි දැන් අලුත් smartphone brand එකක් හදාගෙන market අල්ලන්න බෑ... එක්කෝ මේ production chain එක අස්සට පොඩි plug එකක් ගහ ගන්න ඕන... නැත්නම් smartphone නොවන ඊළග revolutionary comunication tech එක හොයාගෙන එකෙන් market එකට යන්න ඕන...
කඩේ පලයන් පොඩ්ඩක් logical විදිහට...
කවුද එහෙම කිව්වේ??Mage point ekath ekamai. Phone market eka iwara na. Heta wunath aluth phone model ehekata market eka thiyenawa mews sarala dewal. Eka iwarai apita aye Allana ba kiyanne katawath be
උඹලත් අර ගොන් අනුර වගේමයි බන් පොඩ්ඩක් වත් හිතන්නේ නෑ.. ඉන්ටනෙට් එකේ තියෙන දේකට වඩා දෙයක් හොයන්න බෑ..
සරලව තර්කේ අයිඵෝන් එන්න කලින් වින්ඩොව්ස් ඵොන් තිබ්බා... ඔය මාකටින් නේම් එක නෙවෙයි කියන්නේ වින්ඩොව්ස් ඔස් එක දුවපු ඵෝන් ..... කොහොමත් ජෙප්පො කියන්නේ වචන හරඹ දාන්න මිසක් ඇත්ත කාරනාව ගැන කවදාවත් කතාකරන්නේ නෑ. සරලව ආයේ කියන්නම් ස්ට්වි ජොබ්ස් හිතුව නම් දැන් වින්ඩොව්ස් පොන් තියේනවා O2 මාකට් එක අල්ලලා ඒහින්දා බෑ කියලා හිටියේ නෑ.
You mean winCE? Replaced my winCE car audio system with an android one just recently
වීඩියෝ තියනවා නම් දාපන්කෝ...
1.33
දැන් සෙලිලුලර් පෝන් එක බෙදාගෙන ඉවරයි... ඒක වැරදියි. ඔය මාකට් එක තව ඕනැතරම් අවස්ථා තියෙනවා.
අනුරය කියන්නෙත් එකයි... අපි දැන් අලුත් smartphone brand එකක් හදාගෙන market අල්ලන්න බෑ... එක්කෝ මේ production chain එක අස්සට පොඩි plug එකක් ගහ ගන්න ඕන... නැත්නම් smartphone නොවන ඊළග revolutionary comunication tech එක හොයාගෙන එකෙන් market එකට යන්න ඕන...
47.42 - prodution chain එකට plug වෙන එක ගැන කියනවා...
පොර ඔතෙන්ට එන්නේ needs and wants ගැන explain කරලා... එතනදි කියනවා අලුත්ම products වලට යනවා නම් cutting edge tech develop කරලා market lead කරන්න ඕන කියලා...
බාගෙට තියන ඒව බලලා උබට හිතෙන ඒව කියව කියව යන්න එපා බං...
මම කිව්වේ නෑ බාගෙට කපුවා කියලා... බාගෙට කියලා කිව්වේ මුළු පැහැදිලි කිරීමේ කොටසයි තියෙන්නේ...චේන් එක ගැන ඇත්තටම මතුකලේ කලිඳුනේ.. 47.30 ඉඳලා බලන්න...
අනික බාගෙට කපපු එකක් නෙවෙයි ඔය මම කලින් විඩියෝව දැම්මේ අනුරගේ බුකි පේජ් එකෙන්
ඔයතරම් බුද්ධිමත් ඔයාලයි ඔයාලගෙ නායකයොයි පාලනය කරල සිම්බාබ්වෙට ටිකක් මෙහා උනානම් ඇති? ඒකද ටාගට් එක?Ithin harine market karanna aluthma deyak one na. Saralawa phone ekak wunath Dan wunath hariyata karoth ona ekak goda Danna puluwan. Anura kiyanawidiyata apita mokuthma karanna ba. Ayi denta hama ehekatama product thiyeawa. Ehindda thiyena product walata thama target karanna wenne
Mehemawath thiyenne ehindai. Nattam Zimbabwe thama
------ Post added on May 24, 2024 at 7:59 PM
