මේ අයිටම් එක ගත්ත අය ඉන්නවද?

topkollek

Well-known member
  • May 22, 2014
    15,765
    8,341
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඕක Daraz එකෙන්ම ගත්ත 1500කට මාස 2-3කට කලින්. මෙන්තෝල් කැට දාල ස්ටීම් කරන්න හොඳයි.
    අද උදේ වෙන ත්‍රෙඩ් එකක් තිබුන ඕක ගැන අහල. මම ඕක පාවිච්චි කරනව. අවුලක් නෑ. මෙන්තෝල් /ඇක්ස් ඔයිල් වගෙ දාල අල්ලන්න හොඳ ගැජට් එකක්. මේ සමහරු ඕක හොඳ නෑ කියන්නෙ ස්ටීම් ගොඩක් එන්නෙ නැතිනිසා වෙන්න ඕනෙ
     
    • Like
    Reactions: shameera89

    Blacq

    Well-known member
  • May 1, 2013
    398
    338
    63
    Guess
    Meka balapan, mama use karanne meka. Made in Sri Lanka. Panadure hadanne.


    Meka balapan, mama use karanne meka. Made in Sri Lanka. Panadure hadanne.

    ------ Post added on May 5, 2021 at 1:51 AM
    meka hodai wage, ganath shape,
    food plastic walinlu hadanne, eka hinda wisa wenneth na
    order karala balanna ona
     
    • Like
    Reactions: shameera89

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,454
    952
    113
    ganna epa. mala jarawak. steam eka enneth poddak. ena steam eketh plastic pichchena wage ganda enawa. e kiyanne health ekatath aul athi.
     

    magnate

    Active member
  • Jan 6, 2011
    463
    181
    43
    මගේ ළඟත් ඕක තියෙනවා. මෙන්න මේ video එක බලන්න. මටනම් ඕක ගැනේ හැටියට නියමයි.

    (මේක ගැන අහලා තිබ්බ නිසා මම මේ video කරලා දැන්මේ. video එක unlisted එකක් හොඳේ. )
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    6,237
    5,987
    113
    Fantasy
    මගේ ළඟත් ඕක තියෙනවා. මෙන්න මේ video එක බලන්න. මටනම් ඕක ගැනේ හැටියට නියමයි.

    (මේක ගැන අහලා තිබ්බ නිසා මම මේ video කරලා දැන්මේ. video එක unlisted එකක් හොඳේ. )
    අනේ බබා බෑ කීවානේ..😊😊😊