පින් අයිතිවෙයි ඔක්කොටම.. ඔන්ලයින් නැතුව කඩේකින් ගන්නවනම් මොනවගේ ප්ලේස් වලද මෙව්වා තියෙන්නේ මචන්ලා..
බම්ප් මචෝ
නැ මචන්. මම කමර්ශල් පර්පස් වැඩකට නෙමෙයි හොයන්නේ.. රට යන්න බැගේජ් වල බර ටෙස්ට් කරගන්න.. බැග් උස්සන් ගමේ කඩවල් ගානේ යන්න බැ බන්.. උන් ඊට පස්සේ අරක මේක ගේන්න කියනවා රට යනවා කිව්වම, ඊට හොදයිනේ මේ වගේ අයිටම් එකකින් ගෙදරදීම වැඩේ සෙටල් කරගත්තම.මම හිතනෙන ඔය ඉලෙක්ට්‍රික් ස්කෙල් තියෙන්නේ කඩවල් වල අදුරන කඩෙකට ගිහින් එයාලගේන් කන්ටැක් නම්බර් එකක් ඉල්ල ගන්න මොකද ඔවා මෙන්ටෙන් කරන්න එයලා එනවා ඇති එහෙම හරි එයලා එන තැනකින් හරි ගන්න ඔන , මොනවා වුනත් කඩයකට නම් බලලා ගන්න මචන් ඔවල බර හරියට තියෙනවද කියලා කොහෙද මන්දන්නේ නැහැ සහතික කර ගන්න ඔන , නැත් නම් හොරට කිරලා දඩ ගහයි . පහුගිය දවස් වල හිරු එකේ පෙන්නුවා හොරට කිරපු කට්ටියක්
පින් අයිතිවෙයි ඔක්කොටම.. ඔන්ලයින් නැතුව කඩේකින් ගන්නවනම් මොනවගේ ප්ලේස් වලද මෙව්වා තියෙන්නේ මචන්ලා..
නම්බර් එක දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් මචන්.එහෙමනම් ගිහින්ම තමා බලන්න වෙන්නේ.මම දැක්ක පිටකොටුවේ මල් වත්ත පාරට හැරෙනකොටම වම් පැත්තේ 2නි කඩේ (ishan brothers ) ඕව තියෙනවා .50 kg ද දන්නේ නැහැ .අහන්න ඕන නම් කියන්න no එක මම ළඟ තියෙනවා දෙන්නම්
නම්බර් එක දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් මචන්.
නැ මචන්. මම කමර්ශල් පර්පස් වැඩකට නෙමෙයි හොයන්නේ.. රට යන්න බැගේජ් වල බර ටෙස්ට් කරගන්න.. බැග් උස්සන් ගමේ කඩවල් ගානේ යන්න බැ බන්.. උන් ඊට පස්සේ අරක මේක ගේන්න කියනවා රට යනවා කිව්වම, ඊට හොදයිනේ මේ වගේ අයිටම් එකකින් ගෙදරදීම වැඩේ සෙටල් කරගත්තම.
bump


බොහොම ස්තුතියි මචන්.. මම බැලුවා කඩේක වීදුරුව තියන බාතෲම් ස්කේල් එකක්. තුන්දාහකට දෙන්නම් කිව්වා. ඒකේ නම් බැග් එක දාලම කිරාගන්න බැරිවෙන එකක් නැ.. එහෙම උනොත් ඒකක් ගන්නවා පස්සේ බර බලන්න හරි බැරියැ..පොඩ්ඩක් බලපන් මචෝ රට යන්න ලැගෙජ් බැග් කිලෝ 30 කට වඩා උස්සන්න පුලුවන් ද කියලා නැත් නම් කඩන් වැටෙයි, මම නම් බැලුවේ බඩු වෙනම දලා බන් මිනිස්සු බර බලන අර ට්‍රාන්ස්පෙරට් විදුරුවක් තියෙන ස්කෙල් එක පොඩ්ඩ පොඩ්ඩ බලලා ඔක්කොම තිබ්බා බැලන්ස් කරලා , ඔව් උබ කියන එක ඇත්ත අනුන්ට කරදරයක් වෙලා කතන්දර අහන්නේ ඇයි. බලලා ගන්න. ඔන්න වෙල් කම් එකට උබට රෙප් 11 ක්ම දුන්නා![]()
බඩ්රිPodi Silva - පොඩි සිල්වා;19349681 said:bump
tharadi krna brand ekak thwuna neda bn
mata nama mathaka na
prasidda name ekak bn